කරපිංචා ??? >

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    වටින පොස්ට් එකක් මචන්. අපේ අයිය කෙනෙක්ට කොලෙස්ටරෝල් තිබිල එයා හැමදාම කරපිංචා කැඳ බීව. කොලෙස්ටරෝල් අඩුවුණා මාසයක් යන්න කලින්. දැන් ඇත්තෙම නෑ වගෙ. +++5
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    11.gif
    11.gif
    11.gif

    TFS!
    REP+++8

    TFS!
    REP+++

    වටින එකක්.
    +rep

    හෑබෑයි ගොයියෝ ඕනිවට වඩා නම් කරපිංචා කෑම නම් ටිකක් පරිස්සමෙන්.මොකද මටත් එක පාරක් කොලෙස්ටරොල් චුට්ටක් වෑඩිවෙලා කාල මම කලාන්තෙ උනා ඔෆිස් එකේදි.කරපිංචා වලින් හරි ඉක්මනට කොලෙස්ටරෝල් අඩුවෙනවා.ඒක නම් ෂුවර් ශොට්.

    ප.ලි. මගේ අම්බානක් කොලෙස්ටරෝල් අඩුවෙලා තිබ්බා කරපිංචා කාල.සුදුලූනු, ගම්මිරිස් එක්ක එකට කොටලා බත් එක්ක තමයි මම කෑවෙ

    වටින පොස්ට් එකක් මචන්. අපේ අයිය කෙනෙක්ට කොලෙස්ටරෝල් තිබිල එයා හැමදාම කරපිංචා කැඳ බීව. කොලෙස්ටරෝල් අඩුවුණා මාසයක් යන්න කලින්. දැන් ඇත්තෙම නෑ වගෙ. +++5
    :yes::yes::yes: ++