බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද ඒසී හයිකොරන්න යන්නේ....
    හයි කොරවලා දෙන්නං නොන් කන්වර්ටර් 12000බීටීයූ එකක් 72000/-කට......
    බ්‍රෑන්ඩ් නිව් මැෂින් එකක්....
    කරන්නේ මගේ වැලි කෙළියේ පටන් හිටි යාළුවෙක්....
    බ්‍රෑන්ඩ් එක මොකක්ද....
    9000 නැද්ද.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    AUX
    මම දැන් හයි කරල තියෙන්නේ ඕකක්...
    උඹ ආවොත් දකින්න පුළුවන්

    මම එනවා. ඉක්මනට යන්නත් වෙනවා. ගෙදර ඇත්තී.. :sorry: :sorry: :sorry:
    බස් ස්ටෑන්ඩ් එකේ ෆුඩ් සිටියට ඔලුවක් දාමුද???
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් වර්ග අඩි 220ක් වගේ තියෙන්නේ..
    :)
    අපි හිතුවේ තියෙන පොඩිම කමරේට හයිකරල ඒක නිදියන්න ගන්න. එතකොට ශේප්. වැඩිය කූල් වෙන්නඔනි නෑ. රස්නෙ නැතිව නිදාගන්න ඇති. එතකොට ලොකු බිලක් එන එකක් නෑනේද.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :)
    අපි හිතුවේ තියෙන පොඩිම කමරේට හයිකරල ඒක නිදියන්න ගන්න. එතකොට ශේප්. වැඩිය කූල් වෙන්නඔනි නෑ. රස්නෙ නැතිව නිදාගන්න ඇති. එතකොට ලොකු බිලක් එන එකක් නෑනේද.

    මටත් එමමයි අයියේ.. එපා වෙලා ඉන්නේ...
    අපිට කොහෙද වෙල් ඒසී..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්‍රෑන්ඩ් එක මොකක්ද....
    9000 නැද්ද.
    AUX brand eka
    9000BTU තියනවා......
    62000/- විතර වෙයි......
    මම එනවා. ඉක්මනට යන්නත් වෙනවා. ගෙදර ඇත්තී.. :sorry: :sorry: :sorry:
    බස් ස්ටෑන්ඩ් එකේ ෆුඩ් සිටියට ඔලුවක් දාමුද???
    බලමු...තත්ත්වය අනුව....
    මටත් එමමයි අයියේ.. එපා වෙලා ඉන්නේ...
    අපිට කොහෙද වෙල් ඒසී..
    රිදිලාහ්........:baffled:
    :baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :shocked::shocked::eek::eek:
    අපෙ ඔෆිස් එකෙත් ලයිට් බිල 1.2laks වගේ නෙහ්..
    ජෙම් කටින් මැශින් 50ක් වගේ තියෙද්දි 10ක් වත් වැඩනෙහ් දවසට:baffled:

    Ado 1.2laks laaba athi ban..virtusa eke e dawas wala light bila 82laks...:baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    AUX brand eka
    9000BTU තියනවා......
    62000/- විතර වෙයි......

    බලමු...තත්ත්වය අනුව....

    රිදිලාහ්........:baffled:
    :baffled::baffled:
    බලමු දම්රෝත් ඔයවගේ ගානක්. 10% ඩිස්කවුන්ට් එකක් දෙන්නම්කියුව. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    9000 BTU capacity. (Lowest capacity in the market for domestic use)

    Invertor technology. Lowest power consumption.

    Split type ekak ganna.

    :oo: 9000BTU Invertor AC නෑ නේ මාමේ හොයාගන්න.... :( එපා වෙලා ඉන්නේ මේ ටිකේ..... කස්ටමර් විසිට් බයික් එකේ ඇද්දහම ඉහෙන් කනෙන් දාඩිය නාගෙන එන්නේ.... ශොප් එක කූල් පිට තියෙන නිසා හොදා...... රෑට ගෙදර ගියහම නින්දක් නෑ..... සැරෙන් සැරේ ඇහැරෙනවා දාඩිය නාලා..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    25000කට වගේ මොකුත් නෑ??:baffled:

    :shocked: යූස්ඩ් එකක් හොයාගත්තොත් තමා සහෝ.....

    ඉනෝවෙක්ස් එකක්වත් ගෙවන්න ගන්න බැලුවේ මාත්.... දැන් නම් හොදම ගණන්..... නින්දක් නෑ..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    බලමු දම්රෝත් ඔයවගේ ගානක්. 10% ඩිස්කවුන්ට් එකක් දෙන්නම්කියුව. :)

    :shocked: මෙහේ දම් රෝ එකේ ඇහුවා 15% ඩිස්කවුන්ට් දෙනවා කිව්වා..... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: 9000BTU Invertor AC නෑ නේ මාමේ හොයාගන්න.... :( එපා වෙලා ඉන්නේ මේ ටිකේ..... කස්ටමර් විසිට් බයික් එකේ ඇද්දහම ඉහෙන් කනෙන් දාඩිය නාගෙන එන්නේ.... ශොප් එක කූල් පිට තියෙන නිසා හොදා...... රෑට ගෙදර ගියහම නින්දක් නෑ..... සැරෙන් සැරේ ඇහැරෙනවා දාඩිය නාලා..... :(
    මොකක්ද බන් ඔය ඉන්වර්ටර් එකෙන් කරන්නෙ.:oo:
    උඹේ කඩේ AC එක ගැන නම් දන්නෝද්නිති.:P
    ඈතින් කස්ටෙක් එනකොට ඔන්කරන AC:baffled::rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මගුලක් කතා කරනවා. AC එක පස්සේ ගනින්. ඉස්සෙල්ල බර්ත්ඩේ පාටිය ගම්මු. සේටමොලත් නැති එකේ එකවත් මරන් කමු. අදයි හෙටයි අනිද්දයි මම ෆ්‍රී. AC එකක් පිටින් දාල බර්ත්ඩේ බෝය් හින්සිරුවේ ට්‍රැක් මාරු කරනවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: යූස්ඩ් එකක් හොයාගත්තොත් තමා සහෝ.....

    ඉනෝවෙක්ස් එකක්වත් ගෙවන්න ගන්න බැලුවේ මාත්.... දැන් නම් හොදම ගණන්..... නින්දක් නෑ..... :(
    ඉනෝවෙක්ස් තමයි බැලුවේ.
    15% gana ahanna oni.:oo:
     
    Status
    Not open for further replies.