බ්රෑන්ඩ් එක මොකක්ද....කවුද ඒසී හයිකොරන්න යන්නේ....
හයි කොරවලා දෙන්නං නොන් කන්වර්ටර් 12000බීටීයූ එකක් 72000/-කට......
බ්රෑන්ඩ් නිව් මැෂින් එකක්....
කරන්නේ මගේ වැලි කෙළියේ පටන් හිටි යාළුවෙක්....
9000 නැද්ද.
බ්රෑන්ඩ් එක මොකක්ද....කවුද ඒසී හයිකොරන්න යන්නේ....
හයි කොරවලා දෙන්නං නොන් කන්වර්ටර් 12000බීටීයූ එකක් 72000/-කට......
බ්රෑන්ඩ් නිව් මැෂින් එකක්....
කරන්නේ මගේ වැලි කෙළියේ පටන් හිටි යාළුවෙක්....
මටත් වර්ග අඩි 220ක් වගේ තියෙන්නේ..

AUX
මම දැන් හයි කරල තියෙන්නේ ඕකක්...
උඹ ආවොත් දකින්න පුළුවන්

ehemanam 12000 wath oni wei malli. kamarayak AC kara ganna. eka tamai hodama wade.![]()
මටත් වර්ග අඩි 220ක් වගේ තියෙන්නේ..

අපි හිතුවේ තියෙන පොඩිම කමරේට හයිකරල ඒක නිදියන්න ගන්න. එතකොට ශේප්. වැඩිය කූල් වෙන්නඔනි නෑ. රස්නෙ නැතිව නිදාගන්න ඇති. එතකොට ලොකු බිලක් එන එකක් නෑනේද.
AUX brand ekaබ්රෑන්ඩ් එක මොකක්ද....
9000 නැද්ද.
බලමු...තත්ත්වය අනුව....මම එනවා. ඉක්මනට යන්නත් වෙනවා. ගෙදර ඇත්තී..![]()
![]()
බස් ස්ටෑන්ඩ් එකේ ෆුඩ් සිටියට ඔලුවක් දාමුද???
රිදිලාහ්........මටත් එමමයි අයියේ.. එපා වෙලා ඉන්නේ...
අපිට කොහෙද වෙල් ඒසී..



මටත් එමමයි අයියේ.. එපා වෙලා ඉන්නේ...
අපිට කොහෙද වෙල් ඒසී..

අපෙ ඔෆිස් එකෙත් ලයිට් බිල 1.2laks වගේ නෙහ්..
ජෙම් කටින් මැශින් 50ක් වගේ තියෙද්දි 10ක් වත් වැඩනෙහ් දවසට![]()


බලමු දම්රෝත් ඔයවගේ ගානක්. 10% ඩිස්කවුන්ට් එකක් දෙන්නම්කියුව.AUX brand eka
9000BTU තියනවා......
62000/- විතර වෙයි......
බලමු...තත්ත්වය අනුව....
රිදිලාහ්........
![]()

9000 BTU capacity. (Lowest capacity in the market for domestic use)
Invertor technology. Lowest power consumption.
Split type ekak ganna.
9000BTU Invertor AC නෑ නේ මාමේ හොයාගන්න....
එපා වෙලා ඉන්නේ මේ ටිකේ..... කස්ටමර් විසිට් බයික් එකේ ඇද්දහම ඉහෙන් කනෙන් දාඩිය නාගෙන එන්නේ.... ශොප් එක කූල් පිට තියෙන නිසා හොදා...... රෑට ගෙදර ගියහම නින්දක් නෑ..... සැරෙන් සැරේ ඇහැරෙනවා දාඩිය නාලා..... 
maasekata....Ado 1.2laks laaba athi ban..virtusa eke e dawas wala light bila 82laks...![]()

25000කට වගේ මොකුත් නෑ??![]()
යූස්ඩ් එකක් හොයාගත්තොත් තමා සහෝ..... 
බලමු දම්රෝත් ඔයවගේ ගානක්. 10% ඩිස්කවුන්ට් එකක් දෙන්නම්කියුව.![]()
මෙහේ දම් රෝ එකේ ඇහුවා 15% ඩිස්කවුන්ට් දෙනවා කිව්වා..... 
මොකක්ද බන් ඔය ඉන්වර්ටර් එකෙන් කරන්නෙ.9000BTU Invertor AC නෑ නේ මාමේ හොයාගන්න....
එපා වෙලා ඉන්නේ මේ ටිකේ..... කස්ටමර් විසිට් බයික් එකේ ඇද්දහම ඉහෙන් කනෙන් දාඩිය නාගෙන එන්නේ.... ශොප් එක කූල් පිට තියෙන නිසා හොදා...... රෑට ගෙදර ගියහම නින්දක් නෑ..... සැරෙන් සැරේ ඇහැරෙනවා දාඩිය නාලා.....
![]()




එනවද??
එනවද??
එනවද??
එනවද??
එනවද??
එනවද??
එනවද??
එනවද??
එනවද??
එනවද??
එනවද??


ඉනෝවෙක්ස් තමයි බැලුවේ.යූස්ඩ් එකක් හොයාගත්තොත් තමා සහෝ.....
ඉනෝවෙක්ස් එකක්වත් ගෙවන්න ගන්න බැලුවේ මාත්.... දැන් නම් හොදම ගණන්..... නින්දක් නෑ.....![]()
