අහිංසක සතෙක් මස් කරලා

padiri

Banned
Feb 21, 2016
720
108
0
ඈ බෝල කැරියෝ තෝ කියන්නේ එතකොට මේ කරලා තියන වැඩේ හරි කියලද?
තොපි වගේ නුගත් මෝඩ හුත්තල හින්ද තමා මේ රට විනාස වෙන්නේ .
පලවෙනි කාරණේ උකුස්සා කියන්නේ වඳ වේගෙන යන සතෙක් .
දෙවෙනි එක උට දීල තියන වද ටික බලපන්, පණපිටින් ඌ හම ගහල තියෙන්නේ .
තුන් වෙනි එක ඒක තෝ කොබෙයියන්ට කරා කියල මෙතන පුරාජෙරුකම් කියවන එක .
උබල වගේ එවුන් තමා බස් වලට යටවෙලා , එහෙම නැත්තන් කෝච්චි පල්ලේ පත බෑවිලා අකුළලා යන්නේ .
ඒකට තමා කර්මය කියන්නේ .
:growl::growl::growl::growl:

සවලෙන් එකතු කරන්න වෙන්නේ කෑලි
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
    ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
    ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා;)

    WTF
    I hope you guys killed the poor creature before skinning it, anyway killing animals just for the amusement is most
    inhumane :(
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    වචනෙන් තමන්ගේ වේදනාව කියාගන්න බැරි අහිංසක සතෙක් මස් කරලා
    පාදඩ විදියට ෆොටෝ අරන් ෆේස්බුක් දාලා තොපි ලබන වින්දනේ මොකද්ද යකුනේ..
    මිනිස් කමට ලැජ්ජා නොකර කොහේ හරි ගිහින් මැරියව

    මේ වගේ උන් තමයි පාරේ සවලට එකතු කරන්න වෙන විදිහට චකබ්ලාස් වෙන්නේ
    12821616_1011453478927279_8343893974364266758_n.jpg

    muntath daduwamak denna ona bn...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
    ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
    ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා;)

    උබ නේද මේ පොටෝ එකෙත් සයිඩ් එකෙන් ඉන්නෙ... තූ තොපි වගේ පව්කාර හැත්ත.. :sorry::sorry::growl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මෙතන වැරැද්ද කුරුල්ලා පණපිටින් හම ගහල කියල කියපු එකද?, නැත්තන් කරලා තියන වැඩේද ?
    දැන ගන්ට අහන්නේ . වචනෙක අඩුපාඩු පේන තොපිලට හැබෑවට දකින්ට ඕනේ දේ පෙන්නේ නෑ .
    හැබැයි මහා ලොකුවට සිංහලේ කියල ගහගෙන නම් ඉන්නව . ඒ උනාට වැඩ නම් මරක්කලේ .

    ඕකනෙ මුලින්ම කිව්වෙ පාග ගන්න එපා කියල. හරියක් වැරැද්දක් ගැන මම කිව්වෙ නෑ:frown:
    මම තේරුම් ගන්න හදන්නෙ පින්තූරයක් දැක්කම උඹල කොයිතරම් දේවල් උපකල්පනය කරනවද කියල.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
    ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
    ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා;)

    ඔය කුරුල්ල පණපිටින් හම ගහල කියන්නෙ කොහොමද? දැනගන්න අහන්නෙ, වලිගෙ පාග ගන්න එපා

    බෙල්ල නොකප මරන්නෙ කොහොමද මචන් ? ලේ යන්න ඇරලද? ආතල් නොදී හිටහන් මචන්

    මහ ලොකුවට සින්හලෙ කියල ගහන් හිටියට උඹලට වඩා හිතක් පපුවක් තියෙන මුස්ලිම් උන් ඉන්නව බන් ..

    මාත් මස් කනවා, මාලුත් කනවා..හැබැයි මචන් මරාගෙන කන්න තරම් ඇම්මක් නෑ, මරල මෙහෙම ආතල් ගන්න තරම් තරක් හිතක් පපුවක් නැත්තෙත් නෑ
     
    Last edited:

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මේ වගේ උන් තමයි පාරේ සවලට එකතු කරන්න වෙන විදිහට චකබ්ලාස් වෙන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    මුන් මැරෙන්න ඕනේ විඳවලමයි ටික ටික....පාහරයෝ...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මරල හම ගැහුවා වගේද බන් පන පිටින් හම ගැහුවම...... මෙතනට සිංහලේ අදාළ නැහැ. වැරැද්දට වැරදියි කියන්න පුරුදු වෙමු. මට පේන විදියට නම් ඉන්නෙ සංරක්ෂිත පක්ෂියෙක්.

    බෙල්ල නොකප මරන්නෙ කොහොමද මචන් ? ලේ යන්න ඇරලද? ආතල් නොදී හිටහන් මචන්

    මහ ලොකුවට සින්හලෙ කියල ගහන් හිටියට උඹලට වඩා හිතක් පපුවක් තියෙන මුස්ලිම් උන් ඉන්නව බන් ..

    මාත් මස් කනවා, මාලුත් කනවා..හැබැයි මචන් මරාගෙන කන්න තරම් ඇම්මක් නෑ, මරල මෙහෙම ආතල් ගන්න තරම් තරක් හිතක් පපුවක් නැත්තෙත් නෑ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සත්තු මරාගෙන කාපන් ඒක මේ ලෝකේ ජීවන චක්‍රය....

    ඒත් මේ විදියේ අමන වැඩ කරන්න එපා...

    පනපිටින් හමගහල ඒ සතාට දෙන්න පුලුවන් උපරිම වේදනාව දීලා ඒ මදිවට ෆොටෝ ගහල ඒක ෆේස්බුක් එකෙත් දාලා...

    ඒ වගේම හිතපන් දහස් ගනන් මාලු අල්ලලා ගොඩට ගත්තම උන් මැරෙන්නේ හුස්ම ගන්න බැරුව... අපිට ටික වෙලාවක් හුස්ම ගන්න බැරි වුනොත් කොහොම වේදනාවක්ද දැනෙන්නේ... උන්ටත් ඒවගේ ඇති...

    ඒත් තව කෙනෙකුට වේදනාවක් දීලා ආතල් ගන්න එකට මුන්ට පනිශ්මන්ට් එකක් ලැබෙන්න ඕනේ...

    මුන්ටික කොහොම හරි මාට්ටු වෙලා පනිශ්මන්ට් එකක් ලැබේවා...
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සතාවෙ මැරුවෙ ආතල් එකටනම් වැරදියි..:angry::angry:

    ඌව පන පිටින් නම් හම ගැහුවෙ ඒකත් වැරදියි..:angry::angry:

    හැබැයි මූව මැරුවෙ මස් පිනිස නම් මස් කන උන් හැටියට උබලට ඔය විදියට බනින්න බෑ..මොකද තොපිත් තුන් වේලටම මස් ගිලිනවා නේ..මස් කෑවෙ නෑ කියල මැරෙනවද?ඔච්චර අවිහින්සකයි නම් නවත්තපියව්කො මස් ගිලින එක..තොපි ගිලින හින්දයි ලන්කාවෙ දවසට දාස් ගානක් අහින්සක සත්තු මැරෙන්නෙ..ඒ මරන්නෙ තොපි වෙනුවෙන්..මරන එකයි පව්, මරපු එකාව කෑවට පව් නෑ. කියල බූරු තර්ක කියන්න එපා..තොපි කන එක නැවැත්තුවොත් මස් කඩ වැහෙයි..ඉල්ලුම අඩු වෙලා සැපයුම අඩු වෙයි...අහින්සක සත්තු මැරෙන එක නවතියි..

    ඔච්චර අවිහින්සාවදීනම් වැදිබන කියන එක නවත්තල ඒ වැඩේ කරපන්..නැත්තම් ටෙක්නිකලි මස් කන උනුයි වග කියන්න ඕන සත්තු මරන එකට..එතකොට උබලගෙ ලොජික් එකට අනුව උබල අපිවත් එකතු කරන්නෙ වෙන්නෙ සවලෙන්..

    (මම සත්තු මරා නැත..මස් කන බැවින් මරන උන්ට වැදි බන දෙසන්නේද නැත)
     
    • Like
    Reactions: ruchira55

    ..
    මුන් මෙතන ආතල් එකක් නේ ගන්නේ...පේන් නැද්ද උන්ට තියෙන ජොලිය එතන...උඹලා අපි මස් කෑවට සතෙක් ඇත්තට මරන තැනක වත් අපිට ඉන්න බෑනේ...මුන් මෙතන පාහර ආතල් එකක් ගන්නේ...