.෴.Choose your Fantacy.෴.

.෴. Choose your Fantacy .෴.

  • A. මට ඕනේ මට ආදරේ කරන කෙල්ල.

    Votes: 41 18.1%
  • B. මට ඕනේ දකින දකින කෙල්ල ලබාගන්න.

    Votes: 11 4.8%
  • C. මට ඕනේ වාහන සහ වෙපන්ස් එකතුව.

    Votes: 8 3.5%
  • D. මට ඕනේ කම්පියුටර් ගැජට් ටික.

    Votes: 6 2.6%
  • E. මට ඕනේ ලෝකේ පුරා ඇවිදින්න.

    Votes: 59 26.0%
  • F. මට ඕනේ කෝටි දහය.

    Votes: 102 44.9%

  • Total voters
    227

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    E. කෙලින්ම යනවා වෙන ගහලොකෙකට ඔව්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Koti 10=all the rest of the options!!
    Yako koti 10k hambuwenawa kiyanne salline hutto.Salli walata monawada ganna bari??:P:rofl:.Kelloda,Loveda,vehiclesda,weaponsda monawada??:P:rofl::lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    F. මට ඕනේ කෝටි දහය.

    මේක තියෙනව් නම් අනිත් ඒවා නිකන්ම හොයාගන්න පුළුවන් නේ..
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Koti 10=all the rest of the options!!
    Yako koti 10k hambuwenawa kiyanne salline hutto.Salli walata monawada ganna bari??:P:rofl:.Kelloda,Loveda,vehiclesda,weaponsda monawada??:P:rofl::lol:
    yako koti 10 hambunaama oya okkoma nikanma labenawaa..
    Sirawatama me thread eka open karapu modayata eeka therila naa:P:rofl::lol:

    හපොයි මෙහෙමත් මෝඩ මිනිස්සු ජාතියක් :baffled::baffled:
    කෝටි දහය කියන්නෙ මහලොකු ගානක් නෙවේ බන්, ලක්ෂ සීයේ ඒවා දහයයි.

    හොඳ පොඩි වාහනයක් ගන්නම දැන් කාලේ ලක්ෂ පනහක් විතර ඕනේ. ලක්ෂරි ඒවා කෝටියෙන් උඩ. තව ඉඩම් අරන් ගෙවල් හදල අනික් ඕන එපාකම් හදාගන්න ගන්න ගියාම බාගයක්ම ඉවරයි. ජීවිත කාලෙම සැප විඳින්න බෑ ඕකෙන්. සාමාන්‍ය විදියට හිටියැකි. එක ඉතිං ඔප්ෂන් A වල නිකන්ම හම්බෙනව කෙල්ලෙකුත් එක්ක.

    අවංකව ආදරේ කරන සර්වසම්පුර්ණ කෙල්ලෙක් එක්ක ගෙවන ජීවිතේ සල්ලිවලට ගන්න පුලුවන්ද බන් :baffled:
    මට දැන් සනී අක්කව හරි අයිශ්වර්යව හරි ගෙනත් දීපන් කීවොත් පුලුවන්ද ගෙන්නගන්න කෝටි දහයම දීලවත් :no:
    ගැජට් කෑලි ටික නං ගන්න පුළුවන් වෙයි, එත් ජීවිත කාලෙම බෑනේ බන්.
    කෝටි දහයට එක වාහනයක් ගන්න පුළුවන් වෙයි, කෝටි දහය කියන්නෙ ඩොලර් ලක්ෂ 7 විතර. ලම්බෝගිනි අවේන්ටඩොර් එක ඩොලර් ලක්ෂ 5යි.
    ජීවිත කාලෙම ලෝකේ වටේ යන්නත් ඩොලර් ලක්ෂ හත ගෑවෙන්නවත් මදි, ප්ලේන් ටිකට් වලටම ඕක ඉවර වෙයි මාස හයෙන්, හඳට යන්න හිතන්නවත් බෑ :rofl:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,679
    1
    10,974
    113
    කෝටි පහකින් වාහන අරන් ගෙවල් හදලා ඔක්කොම ටික කරන්ඩ පුලුවන් හොඳටම.ඉතුරු කෝටි පහ fd දැම්මත් අඩුම 250,000ක් මාසෙට ගන්ඩ පුලුවන්...දෙලක්ෂ පනස්දාහ මදිද බන් මාසෙට හොඳට කාල ඇඳල ජොලියේ ඉන්ඩ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝටි පහකින් වාහන අරන් ගෙවල් හදලා ඔක්කොම ටික කරන්ඩ පුලුවන් හොඳටම.ඉතුරු කෝටි පහ fd දැම්මත් අඩුම 250,000ක් මාසෙට ගන්ඩ පුලුවන්...දෙලක්ෂ පනස්දාහ මදිද බන් මාසෙට හොඳට කාල ඇඳල ජොලියේ ඉන්ඩ...

    ඔව් බන් එත් ඉතිං කිසි විශේෂයක් නෑනෙ, B, C, E එහෙම හිතන්නවත් බෑනේ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    A. Adare karana kella labila thiyenne mata.
    B. Dakina dakina kella epa mata.
    C. Vehicles, weapon kannda bn. Me inne hodata.
    D. Mona karannada bn oka? Ekath epa. Me thiyena tika athi.
    E. Loke pura avidinna aba mal renuvaka tharamvath asavk na mata.
    F. Salli epa. Puluvn widihata innva.

    Me 6n 1k thibba kiyala kollekge jeevithe sampurna wenne na. A nisa 1k withark epa. Okkogenma 100%kuth epa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    A. Adare karana kella labila thiyenne mata.
    B. Dakina dakina kella epa mata.
    C. Vehicles, weapon kannda bn. Me inne hodata.
    D. Mona karannada bn oka? Ekath epa. Me thiyena tika athi.
    E. Loke pura avidinna aba mal renuvaka tharamvath asavk na mata.
    F. Salli epa. Puluvn widihata innva.

    Me 6n 1k thibba kiyala kollekge jeevithe sampurna wenne na. A nisa 1k withark epa. Okkogenma 100%kuth epa.

    අන්න එල කොල්ලෙක් ;)