hehe koti 10 hariyata invest karoth oka lesiyenma multiply karaganna puluwan(Stocks,Bonds,FD.ect).Anika koti 10yen nemei 500rs walin millionairesla wechchi minissu inne eghammika Perera,Maliban mudalaali,deshamanya hk dharmadasa(navaloka).
Adare wenaswenna tiyena ida wadiy machan specially arthika prashna enakota.Eth salli tiyenawanan umbata ona class ekaka,status ekaka kellekwa set karaganna puluwan gemak nathuwama ekath ithin salli bale tamai!!

එක නං හරි තමා බන් එහෙම බැලුවොත් වාහන ටික අරන් කාර් සේල් එකක් දැම්මනං ගොඩ, වාහන නිකන් හම්බෙනව අනිත් පැත්තට ගෙඩිය පිටින් විකුනනව 
එච්චර දුර යන්න එපා බන් නිකන් අදහස ගනින්, උඹලත් එක්ක බැරි ඕකනේ


.




