=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    128000-3.jpg
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සොහොන;19827516 said:
    තව ඉන්නවා 4 / 5 දෙනෙක් ඉදලා හිටලා සේරම එනවා සතියේ දවස් ටිකේ කස්ටියට වැඩ නිසා සෙනග අඩුයි :)

    :dull::dull::dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සොහොන;19827567 said:
    එදා සාටන්ට කතා කරාද මොනවාද කියුවේ :)

    කෝල් කළා බන් මළගෙදරක කිව්වා පොඩ්ඩක් කතා කළා .....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෝල් කළා බන් මළගෙදරක කිව්වා පොඩ්ඩක් කතා කළා .....

    මේ සතියේ දවසක ස්කයිප් එකෙන් සෙට් වෙමුකෝ අර ඉස්කෝලයක් හොයා ගන්න වැඩේ දැන් හරි වෙන්න ඕනේ :)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සොහොන;19827594 said:
    මේ සතියේ දවසක ස්කයිප් එකෙන් සෙට් වෙමුකෝ අර ඉස්කෝලයක් හොයා ගන්න වැඩේ දැන් හරි වෙන්න ඕනේ :)

    හ්ම්ම් ගෘප් චැට් එකක් දාමු :)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සොහොන;19827634 said:
    දාමු දාමු ඉස්සරහට වැඩට යන වෙලාව හරි බන් රේඩියෝ එකේ සෙට් එක තරිදු අයියාව මතක් කරා කියහන්
    11.gif

    එල එල දැන්ද වැඩට යන්නේ උබ :nerd::nerd:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19827634 said:
    දාමු දාමු ඉස්සරහට වැඩට යන වෙලාව හරි බන් රේඩියෝ එකේ සෙට් එක තරිදු අයියාව මතක් කරා කියහන්
    11.gif

    අඩෝ උබට ජොබක් සෙට් වුනාද? පට්ට අහ් :)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19827664 said:
    ඔව් බන් 3 ආයේ හෙට උදේ එන්නේ පොඩ් පාර්ට් ටයිම් මුර වැඩක් ඉස්තිර නැ මාස 2

    adoo dan jobak karnwada :P ela ela good luck