මචන් මට ලොකු උදව්වක් ඕනේ. මිට මාසෙකට විතර කලින් iphone 4s එකකින් delete වෙච්ච sms වගයක් recover කරගන්න ඕනේ. හැබයි sure එකටම කරන්න පුළුවන් පොරක් වෙන්න ඕනේ. මට මේ උදව්ව කරපන්. දන්නේ නැත්තම් bump එකක් වත් ගෙන පලයන්.