නිල් චිත‍්‍රපට නිළියෝ ඒබව දෙමව්පියන්ට කි
දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් හංගන්න එපා කියනවානෙ. හැබැයි සමහර දේවල් තියෙනවා ඒ දේවල් දෙමව්පියෙන්ගෙන් හංගන්නැතුව ඇත්තම කිව්වොත් ඇතිවෙන තත්ත්වය හිතාගන්නවත් බැරි වෙන. එයින් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ.
බොහෝමයක් නිල් චිත‍්‍රපට එහෙමත් නැත්නම් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිබෙන චිත‍්‍රපට වල රඟපාන නළු නිළියන් විවිධ හේතු මත ඒ ක්ෂේත‍්‍රයට ආපු අය. ඇතැමෙක් මුදල් අඟහිගකමක් නිසා චිත‍්‍රපටවල රඟපාන්න එද්දී තවත් සමහරෙක් ජනපි‍්‍රයත්වය නිසා ඒවාට සහභාගි වනවා.
තවත් අය නොදැනුවත් කම නිසා තමන්ගේ පළමු චිත‍්‍රපටය රඟපාද්දි ඇතැමෙක් දූෂණය වූ පසු වෙන කරන්නට දෙයක් නොමැති නිසා එම චිත‍්‍රපට වල රඟපානවා. ඇතැම් නිළියන්ගේ ස්වාමිපුරුෂා එම චිත‍්‍රපටවල අධ්‍යක්ෂකවරයා වනවා. මේ දේවල් කොයි හැටි වෙතත් තමන්ගේ දුව හෝ පුතා කාමුක චිත‍්‍රට වල රඟපාන නළුවෙක් හෝ නිළියක් බව දැනගත්තාට පස්සෙ දෙමව්පියන්ට මොනවා හිතෙනවා ඇද්ද?
අපි ඒ ගැන ඒ නළු නිළියන්ගේ හඩින්ම අහමු. මේ ලොස්ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කරගත් සංවිධානයක් විසින් නිල් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ සිටින තරු කිහිපයක් යොදාගනිමින් තමන් නිල් චිත‍්‍රපට රංගන ශිල්පිනියන් බවට පත්ව ඇතිබව දෙමව්පියන් දැනගත් පසුව සිදුවූ දෙය විමසූ වීඩියෝවක්….

Last edited: