නිල් චිත‍්‍රපට නිළියෝ ඒබව දෙමව්පියන්ට කි

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    නිල් චිත‍්‍රපට නිළියෝ ඒබව දෙමව්පියන්ට කි

    දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් හංගන්න එපා කියනවානෙ. හැබැයි සමහර දේවල් තියෙනවා ඒ දේවල් දෙමව්පියෙන්ගෙන් හංගන්නැතුව ඇත්තම කිව්වොත් ඇතිවෙන තත්ත්වය හිතාගන්නවත් බැරි වෙන. එයින් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. :yes:

    බොහෝමයක් නිල් චිත‍්‍රපට එහෙමත් නැත්නම් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිබෙන චිත‍්‍රපට වල රඟපාන නළු නිළියන් විවිධ හේතු මත ඒ ක්ෂේත‍්‍රයට ආපු අය. ඇතැමෙක් මුදල් අඟහිගකමක් නිසා චිත‍්‍රපටවල රඟපාන්න එද්දී තවත් සමහරෙක් ජනපි‍්‍රයත්වය නිසා ඒවාට සහභාගි වනවා. :shocked:

    තවත් අය නොදැනුවත් කම නිසා තමන්ගේ පළමු චිත‍්‍රපටය රඟපාද්දි ඇතැමෙක් දූෂණය වූ පසු වෙන කරන්නට දෙයක් නොමැති නිසා එම චිත‍්‍රපට වල රඟපානවා. ඇතැම් නිළියන්ගේ ස්වාමිපුරුෂා එම චිත‍්‍රපටවල අධ්‍යක්ෂකවරයා වනවා. මේ දේවල් කොයි හැටි වෙතත් තමන්ගේ දුව හෝ පුතා කාමුක චිත‍්‍රට වල රඟපාන නළුවෙක් හෝ නිළියක් බව දැනගත්තාට පස්සෙ දෙමව්පියන්ට මොනවා හිතෙනවා ඇද්ද? :(

    අපි ඒ ගැන ඒ නළු නිළියන්ගේ හඩින්ම අහමු. මේ ලොස්ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කරගත් සංවිධානයක් විසින් නිල් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ සිටින තරු කිහිපයක් යොදාගනිමින් තමන් නිල් චිත‍්‍රපට රංගන ශිල්පිනියන් බවට පත්ව ඇතිබව දෙමව්පියන් දැනගත් පසුව සිදුවූ දෙය විමසූ වීඩියෝවක්….




    ගත්තේ මෙතනින්
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    WTF?සමහර උන්ගේ අම්මලා තාත්තලා කැමතියි නේ මුන් ඕවා කරනවට.සමහර අම්මලා තාත්තලා ආඩම්බරත් වෙලා දුව බ්ලූ ෆිල්ම්ස් වල රගපානවට.පුදුම දෙමව්පියෝ තමා..:lol::lol:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    monumentsNmelodies4 days ago

    My favorite thing about these video's Is discovering new porn stars that I didn't know about :)
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    WTF?සමහර උන්ගේ අම්මලා තාත්තලා කැමතියි නේ මුන් ඕවා කරනවට.සමහර අම්මලා තාත්තලා ආඩම්බරත් වෙලා දුව බ්ලූ ෆිල්ම්ස් වල රගපානවට.පුදුම දෙමව්පියෝ තමා..:lol::lol:

    :lol::lol::lol:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොන බොරුද බන්, අම්මලාගෙන් නම් අහල වැඩක් නැ, තාත්ත කෙනෙක්ගෙන් ඇහුවනම් කියි 2පුත්තු වෙන්න. :lol::lol::lol: