bro deke wenasa mokadda? Nissan singa gahanne na neda? samahara un kiyanawa made in japan wahane singa yawanawa taxi duwanna, ehe duwala mehaata ena ewa thama singa gahala thiyenne kiyala. aththada meka?
ඔක 95% සින්ගා හාහා ආපු එකක්. ඔකේ ඩෑශ් බොර්ඩ් එක ඩිජිටල් නෙද?( ස්ටාර්ට් කෙරුවාම විතරයි නේද ඩැශ් බොර්ඩ් එක පේන්නේ ? ) ඔය කාර් එකේ සමහර බඩු ගනන්. සමහර ඒවා හොයන්නත් නැහැ. කම්පැණිම ගෙන්නන්න වෙනවා. නොමල් 1.3 හරි 1.5 හරි නම් බඩු තියෙනවා. බොඩි පාර්ට්ස් නම් ඔක්කොම එකයි.![]()
17 -19 අතර තමා මාර්කට්

Singa newei Japan Parts nam oni tharam thiyanawa parts dala epa wela thiyenne ban![]()

hyundai eon / Viva Elite? me deken mokadda hoda aluthma ekak ganna oni pawichi karapu jarawal ganne nae ayeth
මැස්ඩා 323 එකක් ගනින් බන්.