Nissan N16 - 2000

Mr.Choco

Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    N16 eka pattama market adui bun,oke sensor seen ekak thiyanwa,ekai market nette,2000 nam 19,20 thama maximum kochchara condition thibbath,:)
     

    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    hyundai eon / Viva Elite? me deken mokadda hoda aluthma ekak ganna oni pawichi karapu jarawal ganne nae ayeth
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    bro deke wenasa mokadda? Nissan singa gahanne na neda? samahara un kiyanawa made in japan wahane singa yawanawa taxi duwanna, ehe duwala mehaata ena ewa thama singa gahala thiyenne kiyala. aththada meka?

    They dont have vehicle factories over there...
    they dont use N16 as a taxi over there..
    mostly used as a family vehicle..
    most cars are 1.6L and not 1.5L...
    N16 was quite famous back in SG..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔක 95% සින්ගා හාහා ආපු එකක්. ඔකේ ඩෑශ් බොර්ඩ් එක ඩිජිටල් නෙද?( ස්ටාර්ට් කෙරුවාම විතරයි නේද ඩැශ් බොර්ඩ් එක පේන්නේ ? ) ඔය කාර් එකේ සමහර බඩු ගනන්. සමහර ඒවා හොයන්නත් නැහැ. කම්පැණිම ගෙන්නන්න වෙනවා. නොමල් 1.3 හරි 1.5 හරි නම් බඩු තියෙනවා. බොඩි පාර්ට්ස් නම් ඔක්කොම එකයි. :)

    17 -19 අතර තමා මාර්කට්
     

    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    ඔක 95% සින්ගා හාහා ආපු එකක්. ඔකේ ඩෑශ් බොර්ඩ් එක ඩිජිටල් නෙද?( ස්ටාර්ට් කෙරුවාම විතරයි නේද ඩැශ් බොර්ඩ් එක පේන්නේ ? ) ඔය කාර් එකේ සමහර බඩු ගනන්. සමහර ඒවා හොයන්නත් නැහැ. කම්පැණිම ගෙන්නන්න වෙනවා. නොමල් 1.3 හරි 1.5 හරි නම් බඩු තියෙනවා. බොඩි පාර්ට්ස් නම් ඔක්කොම එකයි. :)

    17 -19 අතර තමා මාර්කට්

    Singa newei Japan Parts nam oni tharam thiyanawa parts dala epa wela thiyenne ban :(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Singa newei Japan Parts nam oni tharam thiyanawa parts dala epa wela thiyenne ban :(


    මෙහෙමයි මචන් ,වහනේ ලෙඩක් ආවහම ගොඩ වෙදකම් කෙරන්නේ නැතුව ටිකක් හොද තැනකින් ඔක්කොම ලෙඩ ටික හදා ගත්තාම ලෙඩක් නැතුව දුවන්න පුලුවන්

    උදා- සමහරු සම්ප් එකේ පොඩි ඔයිල් ලීක් එකක් ආවහම ඔහේදුවලා සීන් එක වැඩි උනාම සම්ප් එකෙ සීල් එක විතරක් බාල එකෙන් දාල ශේප් වෙනවා. එව්නාට ඇතුලේ ඇත්තටම ගලෝලා බැලුවොත් බොහෝ විට ඔයිල් පම්ප් එකේ ඉදන් දාන්න ඕනා.මොකද දැන් ඔවා අවුරුදු 16, 17 පරන වාහන නේ.:)

    ඔක එහෙම නරක වාහනයක් නෙමෙයි. :)