පරිස්සෙමෙන් BIKE පෑදපල්ලා.
පාරේ දෑන් වාහන වෑඩ්. සොයුරට ඉක්මන් සුවය පතනවා!

man danna tharamin nam champika divorced.
මුන්ගේ අම්මල තත්තලා ළමයින්ට ආදරේ නැද්ද බන් හොරට 1000cc බයික් අරගෙන හොරට රෙජිස්ටර් කරල ළමයින්ට මෙච්චර වේගෙන් යන්න දෙන්නේ![]()
වේ විදියට වේගෙන් ගිහින් පාඨලියගේ වාහනේ හැපුන නිසා අවුලක් නැ පාරේ යන අහිංසකයෙක්ගෙ වැදුන නම් මිනිහත් ඉවරයි මුගේ තාත්ත බයික් එක රෙජිස්ටර් කරපු විදියටම නඩුවෙනුත් ගැලවෙවි![]()
bike eka horata register karapu ekak neme
මේ අදාල බයික් එකේ ආර් එම් වී රිපොට් එක මේක ස්පොට්ස් ඇන්ඩ් ට්‍රෙනින් ඔන්ලි...
![]()
බයික් එක නීත්‍යානුකූලයි නමුත් මහපාරවල් වල පැදීම නීති විරෝධියි, ඒ නිසා නීතිමය වශයෙන් අවාසියක් වෙයි හරියට හයිවේ එකට හොරෙන් බයික් එකක් දාල පදිද්දි හප්ප ගත්ත වගේමේ අදාල බයික් එකේ ආර් එම් වී රිපොට් එක මේක ස්පොට්ස් ඇන්ඩ් ට්‍රෙනින් ඔන්ලි...
![]()
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ 1000cc ද , නැත්නම් අනතුරක් උනාට පස්සෙත් නොනවත්වා ධාවනය කිරීමද?

බයික් එක නීත්‍යානුකූලයි නමුත් මහපාරවල් වල පැදීම නීති විරෝධියි, ඒ නිසා නීතිමය වශයෙන් අවාසියක් වෙයි හරියට හයිවේ එකට හොරෙන් බයික් එකක් දාල පදිද්දි හප්ප ගත්ත වගේ

etakota itin koranda deyak natha.. champikaya wagema bike eka padapu ekath waradiy.
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ 1000cc ද , නැත්නම් අනතුරක් උනාට පස්සෙත් නොනවත්වා ධාවනය කිරීමද?
bike eka horata register karapu ekak neme
නැ මේක හොරට රෙජිස්ටර් කරල තියෙනේ පගාව දීලා 2016 රෙජිස්ටර් කරන්න නිතියෙන් තහනම් පාරට දාන්න නම් කොහොමත් තහනම්බයික් එක නීත්‍යානුකූලයි නමුත් මහපාරවල් වල පැදීම නීති විරෝධියි, ඒ නිසා නීතිමය වශයෙන් අවාසියක් වෙයි හරියට හයිවේ එකට හොරෙන් බයික් එකක් දාල පදිද්දි හප්ප ගත්ත වගේ
බයික් එක නීත්‍යානුකූලයි නමුත් මහපාරවල් වල පැදීම නීති විරෝධියි, ඒ නිසා නීතිමය වශයෙන් අවාසියක් වෙයි හරියට හයිවේ එකට හොරෙන් බයික් එකක් දාල පදිද්දි හප්ප ගත්ත වගේ
bike eka horata register karapu ekak neme
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට . ගෙම්බයි මුගේ යාලුවා විනුරයි අතර වුනු දුරකථන සංවාද ටික මාට්ටු වෙලා. දැන් යන්න වෙන්නේ හොම්බෙන් ගෙම්බට