මචන් මෙකයි කතන්දරය මට ගෙයක් හදන්න ඔනැ එකට හොද කොත්තරත්කරුවෙකු ඔනැ ඉතින් මෙක කම්පැනියකට දෙනවා නම් මොනවාද හොයලා බලන්න ඔනැ?
ඔය Structure එක දෙන අචුරුදු 25 යෙ වගකිමේ නිතීයානුකුලබාවය කොහොමද?
තව මොනවාද සොයාලා බලන්න ඔනැ? ඔබේ advice මොනවාද? ඇත්දැකිම්තියෙනවා නම් බෙදාගන්න එය මට ලොකු උදව්වක් වෙවි