Home Builder's Help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    modern-home-solaris-2.jpg

    මචාලා මම ලොකු වැඩකට අතගහන්නයි හදන්නේ එ තමයි මගේ ජිවිතයේ ලොකුම සිහිනය සහ ලොකුම Project එක. එතයි ගෙයක් හදන එක.

    ඉතින් මම මිල ගනන් කැදෙව්වා පහත පොඩ්ඩක් නමක් තියෙන සමාගම් වලින්.

    1. Amali Homes - http://www.amaliengineering.lk/index.html
    2. Samagi Homes - http://www.samagihomes.com
    3. Saisiri Homes - http://www.sausirihomes.com

    මට දැන ගන්න ඔනැ මෙ අයගෙන් වැඩ ගත්ත කෙනෙක් හො මෙ අයගේ වැඩ ගැන දන්න කෙනෙක් ඉන්නවා ද කියලා. ගෙයක් හදපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අපිට වැඩ ගැන කියන්න එවගෙම ලග පාතනම් මට ඇවිත් බලන්න අවස්තාවක් දෙන්න. මෙක ලොකු පිනක්.

    මම දැන් ගිවිසුම අත්සන් කරාට පස්සෙ සොරිනේ :sorry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    oya company walata contract denna epa kiyala mama nam kiyanne

    uba kochara salli dunnat okun baala badu dala puluwan taram aduwata tamai ge hadanne

    kochara wiswasa tanak unat oka tamai wenne

    geyak hadana balana kenek natnam
    civil enjek wa hire karapan 6 months walata wage ea karala bass kenek wadata aragena ge hadapan

    lax 10 or 15 ituru wenawa aniwa defa
    exp eken mama me kiyanne