හයිවේ එක තියෙන්නෙ මාතර්ට විතරක් උනාට බං හයිවේ එක හරහා තංගල්ල,හම්බන්තොට,ඇබිලිපිටිය නෙවෙයි කතරගමත් බස් යනවා![]()
Last edited:
හයිවේ එක තියෙන්නෙ මාතර්ට විතරක් උනාට බං හයිවේ එක හරහා තංගල්ල,හම්බන්තොට,ඇබිලිපිටිය නෙවෙයි කතරගමත් බස් යනවා![]()
thAnks macho.ara fb page ekata msg ekk damma.![]()

කොටුවෙන් තියෙනව කෙලින්ම හම්බන්තොටට.. තවත් තැන් වලින් ඇති, දන්නෙ එච්චරයි..
හැබැයි සෙනග පිරුනම යන්නෙ.. පැයක් විතර කොටුවෙ නවත්තන් ඉන්නව.. යන්නෙත් මහරගමින් (දැන් වෙනස් වෙලාද දන්නෙ නෑ රූට් එක)..
කොටුවෙන් නගිනවට වඩා රෙකමඩ් කරන්න පුලුවන් වෙන කොහෙන් හරි මාතරට ඇවිල්ල, මාතර ස්ටෑන්ඩ් එකෙන් හම්බනතොටට යන හයිවේ බස් එකක එල්ලියන්..
ප.ලි: මාස 5ක් විතර පරන අත්දැකීමකින් කියන්නෙ..

Colombo kataragama normal bus ekaka nagapan. 7 hours yai hambantotaa yaddi.

Podi Silva - පොඩි සිල්වා;19835474 said:උබ මාතර නෙවේද උට්ටෝ ඉන්නේ

ubalage patta ganan nee banදැන් BusBooking.lk වෙතින් ඔබට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන්කරන සියලුම අධිසුඛෝප බෝගී බස් රථවල තොරතුරු ලබාගැනීම, පහසුකම් සැසඳීම, ආසන වෙන්කිරීම යන සියලු තොරතුරු ලබාගැනීමට හැකියාව ඇත. වැඩි විස්තර සඳහා 0772872877 හරහා අප ගේ පාරිබෝගික සේවාව අමතන්න.
www.BusBooking.lk ~ සුබ ගමන්!
දැන් BusBooking.lk වෙතින් ඔබට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන්කරන සියලුම අධිසුඛෝප බෝගී බස් රථවල තොරතුරු ලබාගැනීම, පහසුකම් සැසඳීම, ආසන වෙන්කිරීම යන සියලු තොරතුරු ලබාගැනීමට හැකියාව ඇත. වැඩි විස්තර සඳහා 0772872877 හරහා අප ගේ පාරිබෝගික සේවාව අමතන්න.
www.BusBooking.lk ~ සුබ ගමන්!
e kiyanne bus ekak giyama ekak gahanawada?Machan Pettah walin Highway yana Katharagama bus thiyenawa. Ewa ude pandara indan thiyenawa. Mamanam hamadama dakinawa ewa.

ado bus 3i da ban mulu dawasatama yanne?මචන් කොටුවෙන් කතරගම බස් 3ක් යනවා හයි වේ හරහා.
උදේ 6.30
දවල් 2.30
හවස 6.45
කොටුවෙන් හම්බන්තොට එකක් යනව
හවස 3.30 (මේක සී.ටී.බී එකක් )
මම නම්බර්ස් දාන්නම්. හැබැයි මුන්ගේ නම්බරස් වෙනස් වෙනවා දවසෙන් දවස. හැබැයි එකකට කතා කරල අනිකේ නම්බරේ ගන්න පුලුවන්. උන් කිව්වම දෙනවා.![]()