Dialcom තියෙනවා 25900 එක දැක්කේ දැන් බන්....![]()
35k gyada redmi 3 eka ganna



Dialcom තියෙනවා 25900 එක දැක්කේ දැන් බන්....![]()



පිස්සුද බන් 35ක් ගියේ නෑ 22ක් වගේ ගියේ..35k gyada redmi 3 eka ganna![]()

maath dala dawas 5kin wage thama ship kare kohomath e kattiya ship karanda dawas 5k 6k gannawa anika okata thama Global romekak nathi nisa un Play store ehema dala rom ekak ehema gahala ewanneබකුනා;19840971 said:![]()
http://www.geekbuying.com/item/Xiao...re-MIUI-V7-16-0MP-TOUCH-ID---Gold-362396.html
මම ෙම්ක දැම්ම 8 ෙවනිදා.. presale tibbe 10 වෙනිද වෙනකල්.. අද 11 තාම ඒවල නෑ
දවස් කීයක් වගේ යයිද ඒවන්න
Dialcom තියෙනවා 25900 එක දැක්කේ දැන් බන්....![]()
නෑ බන් redmi 3 එක note එක නෙමෙයි..අඩෝ redmi 3 එකක් නෙද ...මම එකපාරට දැක්කේ note 3 එකක් කියලා ....

![]()
MIUI 7.2 global stable build is coming soon! Please stay tuned!
Devices getting MIUI 7.2 China stable build firstly are:
Xiaomi Mi 5, Mi 4S, Mi Note Pro, Mi 4c, Mi Pad 1, Redmi Note 4G (Single SIM), Redmi 1S
The following devices will get MIUI 7.2 China stable build later(around March 9)
Xiaomi Mi Note, Mi 3, Mi 4, Mi 4i, Mi 2/2S, Mi Pad 2, Redmi 3, Redmi Note 3, Redmi Note 2, Redmi Note 4G (Dual SIM), Redmi Note 3G, Redmi 2A, Redmi 2
http://en.miui.com/thread-234746-1-1.html





Order dapu hamotama wadiwelaබකුනා;19846043 said:http://www.geekbuying.com/item/Xiao...7-16-0MP-TOUCH-ID---Silvery-White-362395.html
ෙගන් ෙම්කට තව 18$ කඩාගත්ත බන් ලයිව් චැට් ඒකෙන් මිල වැඩිෙවලා කියල.. ඒ්ත් ෙම් පේජ් ඒකේ තාම මිල වැඩි වෙලා නෑ

මටත් ඕකම උනා බන් LKR2,309.. රෙද්ද මල පනිනවා චාමර..බකුනා;19846043 said:http://www.geekbuying.com/item/Xiao...7-16-0MP-TOUCH-ID---Silvery-White-362395.html
ෙගන් ෙම්කට තව LKR2,598 කඩාගත්ත බන් ලයිව් චැට් ඒකෙන් මිල වැඩිෙවලා කියල.. ඒ්ත් ෙම් පේජ් ඒකේ තාම මිල වැඩි වෙලා නෑ



Order dapu hamotama wadiwela![]()

TNT ද ???බකුනා;19846107 said:8 ෙවනිදා දැම්මෙ බන්. තාම නෑ.. සදුද දානව කිවුෙව ෙරද්ද![]()