එහෙම නැත...ලෝකයේ ඕනෑම තැනකට යථා-කාල ලෙස රේඩියෝව ඇසේ.....time lag ekak mama hitanne. time zone wenasne. 8 ta balamu.
meka karanne music hut vage nemeda?
e kiyanne interactive radio ekak nemeda?
එහෙම නැත...ලෝකයේ ඕනෑම තැනකට යථා-කාල ලෙස රේඩියෝව ඇසේ.....

ahenne natha. awula nodanimi![]()
man parana sindu ahanna kamathi naha
ahanna kamathi ayata godak honda program ekak
jaya veva!
good night!
ඇප් එක ඩවුන්ලෝඩ් කරල ඉන්ටෝල් කර ගන්න-දුරකථනය ඩ්රොයිඩ් නම්.ahenne natha. awula nodanimi![]()
මොකකින්ද අහන්නේ?
ෆෝන් එකකින්ද?ලැපක්,ඩෙස්ක්ටොප් එකක්ද?
ඔය ජැක් එහෙම හරියට ගහලද බලන්න.වෙන ඕඩියෝ එකක් ප්ලේ කරලා බලන්න ඇහෙනවද කියලා.

ඇප් එක ඩවුන්ලෝඩ් කරල ඉන්ටෝල් කර ගන්න-දුරකථනය ඩ්රොයිඩ් නම්.

ලංකාවේ බිහිවුන සංගීත කණ්ඩායම් අතරින් අති දක්ෂ වාදකයන් පිරිසක් සිටි කණ්ඩායමක් තමයි "සීහ ශක්ති"






man parana sindu ahanna kamathi naha
ahanna kamathi ayata godak honda program ekak
jaya veva!
good night!
good night