මචන් මම් 180 පල්සරයක් ගත්තා ඉංග්‍රීසි අකුරු 3 එකක්. මාර කේස් එක කියන්නේ ඒකේ පිටිපස්සේ නම්බර් ප්ලේට් එක ඔරිජිනල් එක නෙවෙයි තියෙන්නේ
ඒ වගේම හදපු එකක්. මම් කොහොමත් නම්බර් ප්ලේට් එක අලුතෙන් ගන්න වෙනවා මම් ඉන්න පලාත වෙනස් නිසා.
එකෙක් කිව්වා ඔරිජිනල් නම්බර් ප්ලේට් අරන්ලු අලුතෙන් නම්බර් ප්ලේට් දෙන්නේ. මොකද්ද බන් මම් දැන් කරන්නේ
බයික් එකේ අයිති කාරයා කිව්වා ඔරිජිනල් එක වැටිලාලු
ඒ වගේම හදපු එකක්. මම් කොහොමත් නම්බර් ප්ලේට් එක අලුතෙන් ගන්න වෙනවා මම් ඉන්න පලාත වෙනස් නිසා. එකෙක් කිව්වා ඔරිජිනල් නම්බර් ප්ලේට් අරන්ලු අලුතෙන් නම්බර් ප්ලේට් දෙන්නේ. මොකද්ද බන් මම් දැන් කරන්නේ

බයික් එකේ අයිති කාරයා කිව්වා ඔරිජිනල් එක වැටිලාලු

Last edited:



Thanks bn