රනිල්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් අතිගරු නලුවෙක් නෙමේ මොලයක් අගමැති තුමා තමා :angry: :angry:
පාන් පිටි වැඩි කලා කියල අද බේකරි කාරයො පාන් පුච්චල නෑ :angry: :angry:
උදේට පාන් කන්න බලං හිටිය ඊයෙත් තුන්වේලටම බත් කාල අද ඒකත් නෑ :angry: :angry:
තව ඉස්සරහට මොනව කරයිද මුන්ට ඡන්දෙ දීපු උන්ට මඩුවලිගෙන්ම තමා තලන්න ඕනෙ :growl: :growl:
ඕං බලහල්ල කවද හරි රනිල් මැරෙන්නෙ බඩගින්නට කන්න පාන් ගෙඩියක් නැතුව :growl: :growl:
රනිල්ගෙ ලමයින්ටත් එක්ක හෙන ගහනව මේ කරන වැඩ වලට ඔව් :angry: :angry:
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,109
    16,928
    113
    පාන් නැත්නම් කේක් කාපන් කියයිද දන්නේ නැහැ.
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    පොන්සිට ළමයි නෑනේ බන්. හෙණගහන්න ඕනේ උව සුද්ධකරන්න උගේ රෙදි හෝදන එවුන්ට .:angry::angry::angry::angry:
    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු පාන් පිටි වලින් මුදවල ධාන්‍ය වර්ග පරිබෝජනයට යොමුකරන්න තමයි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ...:yes: :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්ගෙ ලමයින්ටත් එක්ක හෙන ගහනව මේ කරන වැඩ වලට ඔව්

    12645101_624179684389801_163504017724713324_n.jpg
     
    • Like
    Reactions: Dilwaale

    lilman

    Well-known member
  • May 10, 2009
    40,787
    54,184
    113
    Colombo
    ඔව් අතිගරු නලුවෙක් නෙමේ මොලයක් අගමැති තුමා තමා :angry: :angry:
    පාන් පිටි වැඩි කලා කියල අද බේකරි කාරයො පාන් පුච්චල නෑ :angry: :angry:
    උදේට පාන් කන්න බලං හිටිය ඊයෙත් තුන්වේලටම බත් කාල අද ඒකත් නෑ :angry: :angry:
    තව ඉස්සරහට මොනව කරයිද මුන්ට ඡන්දෙ දීපු උන්ට මඩුවලිගෙන්ම තමා තලන්න ඕනෙ :growl: :growl:
    ඕං බලහල්ල කවද හරි රනිල් මැරෙන්නෙ බඩගින්නට කන්න පාන් ගෙඩියක් නැතුව :growl: :growl:
    රනිල්ගෙ ලමයින්ටත් එක්ක හෙන ගහනව මේ කරන වැඩ වලට ඔව් :angry: :angry:

    :oo::eek:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    නුපන් ළමයින්ට හෙන ගැහුවනම් හරි නේ? කොහෙටද හෙන ගහන්නේ කියල මතක් කරගනින් tubelight එවුන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මිනිස්සු පාන් පිටි වලින් මුදවල ධාන්‍ය වර්ග පරිබෝජනයට යොමුකරන්න තමයි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ...:yes: :yes:

    :lol::lol::lol: