දම් රෝ එකේ දැන හැදුනුම්කමක් තියෙන අයවලුන් සිටීද....?? කොටින්ම දම් රෝ එකේ කරන්න බැරි වැඩක් නැති එකෙක්....??
AC එකක් ඕඩර් කරා.... තවම ඒ හුටම්පාරුවෝ ටික විසිට් එකට ආවේ නෑ.....
දාඩියයි යකෝ ඉවසන්න බෑ..... AC හයි කරත් වැඩක් නෑ.... අපමණ අගයක් ලැබිලා කරන්ට් එකත් නෑ නේ.....
AC එකක් ඕඩර් කරා.... තවම ඒ හුටම්පාරුවෝ ටික විසිට් එකට ආවේ නෑ.....
දාඩියයි යකෝ ඉවසන්න බෑ..... AC හයි කරත් වැඩක් නෑ.... අපමණ අගයක් ලැබිලා කරන්ට් එකත් නෑ නේ.....

ගෙදරට බං.... ඉන්න ටිකේ කූල් එකේ ඉන්න කල්පනා කරා..... 66555/= එකට 15%ක් ඩිස්කවුන්ට් සෙට් උනා කොමර්ෂල් ක්‍රෙඩිට් කාඩ් එකට....