බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    දම් රෝ එකේ දැන හැදුනුම්කමක් තියෙන අයවලුන් සිටීද....?? කොටින්ම දම් රෝ එකේ කරන්න බැරි වැඩක් නැති එකෙක්....??

    AC එකක් ඕඩර් කරා.... තවම ඒ හුටම්පාරුවෝ ටික විසිට් එකට ආවේ නෑ..... :angry:

    දාඩියයි යකෝ ඉවසන්න බෑ..... AC හයි කරත් වැඩක් නෑ.... අපමණ අගයක් ලැබිලා කරන්ට් එකත් නෑ නේ..... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: ඒ ගමන මොන පුන්ඩවාලයක්ද....?? :frown::frown:

    මොකද්ද වාහේ අර දත් මාමිගේ ලැපට දීපු හෙන ගෙඩිය. මෙතන මොකුත් කියන්නේ නෑ මං. ඉරිදට දත් මාමිම බැනපු දෙන්. ඒකට මම ගොම පෝර දානවා එතකොට.. :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    දම් රෝ එකේ දැන හැදුනුම්කමක් තියෙන අයවලුන් සිටීද....?? කොටින්ම දම් රෝ එකේ කරන්න බැරි වැඩක් නැති එකෙක්....??

    AC එකක් ඕඩර් කරා.... තවම ඒ හුටම්පාරුවෝ ටික විසිට් එකට ආවේ නෑ..... :angry:

    දාඩියයි යකෝ ඉවසන්න බෑ..... AC හයි කරත් වැඩක් නෑ.... අපමණ අගයක් ලැබිලා කරන්ට් එකත් නෑ නේ..... :dull:

    කවද්ද මාමේ ඕඩර් කලේ..කීයක් වුනාද...ගෙදරටද ෂොප් එකටද...:eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දම් රෝ එකේ දැන හැදුනුම්කමක් තියෙන අයවලුන් සිටීද....?? කොටින්ම දම් රෝ එකේ කරන්න බැරි වැඩක් නැති එකෙක්....??

    AC එකක් ඕඩර් කරා.... තවම ඒ හුටම්පාරුවෝ ටික විසිට් එකට ආවේ නෑ..... :angry:

    දාඩියයි යකෝ ඉවසන්න බෑ..... AC හයි කරත් වැඩක් නෑ.... අපමණ අගයක් ලැබිලා කරන්ට් එකත් නෑ නේ..... :dull:

    උඹට මොන A/C ද බඩෝ.. මේකක් හයි කරගනින්
    hqdefault.jpg
     
    දම් රෝ එකේ දැන හැදුනුම්කමක් තියෙන අයවලුන් සිටීද....?? කොටින්ම දම් රෝ එකේ කරන්න බැරි වැඩක් නැති එකෙක්....??

    AC එකක් ඕඩර් කරා.... තවම ඒ හුටම්පාරුවෝ ටික විසිට් එකට ආවේ නෑ..... :angry:

    දාඩියයි යකෝ ඉවසන්න බෑ..... AC හයි කරත් වැඩක් නෑ.... අපමණ අගයක් ලැබිලා කරන්ට් එකත් නෑ නේ..... :dull:
    ඔබට සතුටුයිද දෑන්? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මොකද්ද වාහේ අර දත් මාමිගේ ලැපට දීපු හෙන ගෙඩිය. මෙතන මොකුත් කියන්නේ නෑ මං. ඉරිදට දත් මාමිම බැනපු දෙන්. ඒකට මම ගොම පෝර දානවා එතකොට.. :lol:

    :lol::lol: හික් හික්..... හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද....?? :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කවද්ද මාමේ ඕඩර් කලේ..කීයක් වුනාද...ගෙදරටද ෂොප් එකටද...:eek::eek:

    :D ගෙදරට බං.... ඉන්න ටිකේ කූල් එකේ ඉන්න කල්පනා කරා..... 66555/= එකට 15%ක් ඩිස්කවුන්ට් සෙට් උනා කොමර්ෂල් ක්‍රෙඩිට් කාඩ් එකට.... :D :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: හික් හික්..... හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද....?? :P :P

    ඒ මාමා ඔය මාමාට බැන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ සිංහලෙන්ය.. :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොකද්ද වාහේ අර දත් මාමිගේ ලැපට දීපු හෙන ගෙඩිය. මෙතන මොකුත් කියන්නේ නෑ මං. ඉරිදට දත් මාමිම බැනපු දෙන්. ඒකට මම ගොම පෝර දානවා එතකොට.. :lol:

    තව පොඩ්ඩෙන් එදා ශෝ එක හබක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැලේ යන ඩිෆෙන්ඩරයක් (රියදුරු රහිතව) දවස් දෙකකට කුලියට ගැනීමට අවශ්‍ය වී ඇත. දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා. ගනන් එහෙම කොහොමද? :ඕපදූපමූණ:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව පොඩ්ඩෙන් එදා ශෝ එක හබක්

    ශෝ එක ගැන කිය කිය බැන්නා

    ශෝ එක ගැන කිය කිය බැන්නා

    ශෝ එක ගැන කිය කිය බැන්නා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දම් රෝ එකේ දැන හැදුනුම්කමක් තියෙන අයවලුන් සිටීද....?? කොටින්ම දම් රෝ එකේ කරන්න බැරි වැඩක් නැති එකෙක්....??

    AC එකක් ඕඩර් කරා.... තවම ඒ හුටම්පාරුවෝ ටික විසිට් එකට ආවේ නෑ..... :angry:

    දාඩියයි යකෝ ඉවසන්න බෑ..... AC හයි කරත් වැඩක් නෑ.... අපමණ අගයක් ලැබිලා කරන්ට් එකත් නෑ නේ..... :dull:

    :D

    podi power plant ekakuth aran hai kara ganin. elctricity board ekata nad dapan umbe human rights violate una kiala.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :D ගෙදරට බං.... ඉන්න ටිකේ කූල් එකේ ඉන්න කල්පනා කරා..... 66555/= එකට 15%ක් ඩිස්කවුන්ට් සෙට් උනා කොමර්ෂල් ක්‍රෙඩිට් කාඩ් එකට.... :D :cool:

    සල්ලිකාර මාමිලා..අපිට කොයින්ද A/C.....:(:(
     
    Status
    Not open for further replies.