කැන් යූ ඉලබොරේට් ලිට්ල් බිට්........කලක් සාහිත්‍ය කටයුතුවලින් ඈත්ව සිට කරන මුල්ම විචාරය කොතරම් සාර්ථක වේදැයි නොදනිමි.
මේ ඔබේ පූර්ණ විචාරක්ෂිය නොවේ. ඔබ නිර්මාණයක් දකින්නේ කෙළෙසදැයි පෞද්ගලිකව ම හොදින් දනිමි. තව තව ලිවීමෙන් ඇගිළි වල බැදී ඇති වළ ඉවත් කර ගත යුතු බවත්, තවත් විග්රහත්මකව ලිවිය යුතු බවත් සිතමි.




