Hiru Tube - FULL HD

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    logo.png

    මේ බලපල්ලකො හිරු එකෙන් කරන අලුත්ම වැඩේ

    හිරු එකේ යන වැඩසටහන් මේ සයිට් එකෙන් සල්ලි දීල බලන්න වෙන්නේ :frown:
    හැබැයි HD කොලිටි එකෙන් දෙනවලු :sorry::sorry:

    මේ තියෙන්නේ පැකේජස්

    අඩුම මාසෙට 700 ක් :shocked::shocked:

    dMF1kGA.png

    මේ තියෙන්නේ සයිට් එක

    http://www.hirutube.lk/

    පිටරට නම් මේ වගේ චැනල් ඕන තරම් තියෙනවා. මොකද ඒවායේ යන නාට්‍ය ලෝකේ පුරාම මිනිස්සු බලන නිසා

    එත් ලංකාවේ යන මෙගා නාට්‍ය ලංකාවේ අපිවත් බලන් නැති එකේ තව මොනාද

    මේක ගැන උබලා මොකද හිතන්නේ ??
     
    • Like
    Reactions: sudu23

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Nikan pennana Ekawath balanna Hithenne na. Mala jarawa yanne. Ithin Salli Deela baluwoth , Pissu Dial ekak thamai. Apoo mata nam lankawe channel wala yana kunu jara Indian Drama Dakiddith Appiriyai. Rupawahini Eken thamai Hoda Drama Ekak baluwoth balanne :D
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Nikan pennana Ekawath balanna Hithenne na. Mala jarawa yanne. Ithin Salli Deela baluwoth , Pissu Dial ekak thamai. Apoo mata nam lankawe channel wala yana kunu jara Indian Drama Dakiddith Appiriyai. Rupawahini Eken thamai Hoda Drama Ekak baluwoth balanne :D :yes:
     
    දැන් රුපවාහිනී යෙත් ගොන් කතා යන්නේ :(
    ඉස්සරනම් සෙනසුරාදා ඉරිදා 8.30 ට හොදම කතා ගියේ රුපවාහිනීයේ:sorry:

    හැබැයි මේ දවස් වල ස්වර්ණවාහිනීයේ සෙනසුරාදා ඉරිදා හොද කතා යනවා
    ගොළු තාත්ත විතරයි මන් සිංහල නාට්‍යකට බලන්නේ

    ආනන්ද අබේනයකේ නාට්‍ය මරු
    එයාගේ නාට්‍ය හුගක් බලල තියෙනවා. අමුතු කතා තියෙන්නේ
    1.අප්පච්චි
    2. චෙස්
    3.තාරා
    4. ග්‍රහම්බෙල්ල් වත් හිතුවද ?? ( ගිය සතියේ ඉවරවුන. කොටස් 6 කතාවක්)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඉස්සර ජාතිකේ හොර දොස්තර කෙනෙක් ගැන නියම කතාවක් ගියා මතකද?

    රඟපෑවෙ දිනිඳු ජාගොඩ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    logo.png

    මේ බලපල්ලකො හිරු එකෙන් කරන අලුත්ම වැඩේ

    හිරු එකේ යන වැඩසටහන් මේ සයිට් එකෙන් සල්ලි දීල බලන්න වෙන්නේ :frown:
    හැබැයි HD කොලිටි එකෙන් දෙනවලු :sorry::sorry:

    මේ තියෙන්නේ පැකේජස්

    අඩුම මාසෙට 700 ක් :shocked::shocked:

    dMF1kGA.png

    මේ තියෙන්නේ සයිට් එක

    http://www.hirutube.lk/

    පිටරට නම් මේ වගේ චැනල් ඕන තරම් තියෙනවා. මොකද ඒවායේ යන නාට්‍ය ලෝකේ පුරාම මිනිස්සු බලන නිසා

    එත් ලංකාවේ යන මෙගා නාට්‍ය ලංකාවේ අපිවත් බලන් නැති එකේ තව මොනාද

    මේක ගැන උබලා මොකද හිතන්නේ ??

    meka apita hodai eth lankawe balanna tharam wedagath wedastahanak yanne na :lol::lol:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඉස්සර ජාතිකේ හොර දොස්තර කෙනෙක් ගැන නියම කතාවක් ගියා මතකද?

    රඟපෑවෙ දිනිඳු ජාගොඩ
    Eka mama dvd eken baluwa
    ara thaniyama surgery ehema karala balana doc ne inne?;)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    hiru eka niyameta gema gahanwa ban unta dan hodata puluwan advertising promoting oka deyak gemak naha mama hithuwa me seen eka mokada anik un hiru eke dana program okkoma report karanwa copyright clams , adena seen eka !