හරි හරි අද හැන්දෑකොරේ යන්නම්..... ඊයේ යන්න හිටියේ.... කරන්ට් නැතුව ගිය නිසා ගෙදරම ගියා..... ලොකු ඉටිපන්දමක්ම රුපියල්ම 30ක් යකෝ.... !!
![]()
ක්ලිනික් එක මේ ටිකේ හරිම සිරියාවන්තයි බං..

හරි හරි අද හැන්දෑකොරේ යන්නම්..... ඊයේ යන්න හිටියේ.... කරන්ට් නැතුව ගිය නිසා ගෙදරම ගියා..... ලොකු ඉටිපන්දමක්ම රුපියල්ම 30ක් යකෝ.... !!
![]()

PM වලට උත්තර නොදෙන බොට ආපේ PM නැත. ගල් හිපාටු මුහුදු කුකුලාහ්...![]()
...හිටු බලනකං 

හපෝ පට්ට පජාතයිනේ යකෝ.....බොනවා කියලා ඔහොම බොනවද...

වල් කවි ඔයා....?? මොකෝ මේ ටිකේ ඩ්රයි සීසන්ද...??

ගෙදරින් ලැබෙන නිදහස අයුතු ආකාරයට පාවිච්චි වෙනවා බොන්න ගියාම ලිමිට් පනිනකංම![]()
අර යකා හෝටලේ ඉඳලා කිලෝමීටර් දෙකකටත් වඩා ගිහිල්ලා ලයිට් කනුවක හැප්පිලා තියෙන්නේ... ඌ හිතන් ඉඳලා තියෙන්නේ බයික් එක ස්ටාර්ට් කරනකොටම මොකෙක් හරි ඇවිල්ලා හප්පලා කියලා..

නෑ එපා!!! ඕන්නෑ..![]()

ඕක තමයි සිද්ධිය...ටිකක් මතකයි...තව ටිකක් මතක නෑ...ආයේ තව ටිකකින් ටිකක් මතකයි

උඹට මිල්ක් බාර් අස්සේ යන්න හොඳයි.. අපි ෆොටෝ එකක් බැලුවහම තමයි අවුල්...![]()

උඹලට කටවල් පියාන ඉන්න බැරුව සෙටමෝලටත් කෙලවගත්තට පස්සේ ආයෙ මොන කතාද බ්රෝ....
මං හිතාන ඉන්නේ සෙටමෝල තියන්න ප්ලෑන් කරන් හිටපු දවසේ උදේම මෝර මාමිගෙයි කිඹුල මාමිගෙයි යූසර් සීපී දෙක පිරෙන්න තඩි රෙසලූශන් පික්ස් ටිකක් හොයල දාන්න බෝතල් පිරිච්ච....
සෙටමෝල කෑවට

ක්ලිනික් එක මේ ටිකේ හරිම සිරියාවන්තයි බං..![]()

එහෙනම් හේතුවක් හදාගෙන හරි ඒ පැත්තේ යන්නම ඕනි....!! 
දවල්ට යනවා දතා නැති අතරේ.....

උඹට මිල්ක් බාර් අස්සේ යන්න හොඳයි.. අපි ෆොටෝ එකක් බැලුවහම තමයි අවුල්...![]()

සමයන් කියවන්න රිද්දුවා.....!! 
එහෙනම් හේතුවක් හදාගෙන හරි ඒ පැත්තේ යන්නම ඕනි....!!
දවල්ට යනවා දතා නැති අතරේ.....
![]()
![]()
ක්ලිනික් එකේ දොර පලුව අරින්නෙම හිනා වෙලා. හරිම සිරියාවන්තයි බං...