බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D හරි හරි අද හැන්දෑකොරේ යන්නම්..... ඊයේ යන්න හිටියේ.... කරන්ට් නැතුව ගිය නිසා ගෙදරම ගියා..... ලොකු ඉටිපන්දමක්ම රුපියල්ම 30ක් යකෝ.... !! :yes:

    ක්ලිනික් එක මේ ටිකේ හරිම සිරියාවන්තයි බං.. :love:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    රයිඩරයගේ කතාව දැක්කහම මටත් කතාවක් මතක් වුනා...

    මගේ යාලුවෙක් වෙඩිමකට ගිහිල්ලා අම්බානක ගහලා ගෙදර එන්න පිටත් වෙලා.. මූ දැන් කැප්ටන් කෙනෙක්.. හමුදාවේ අයියලගේ බීම දන්නවනේ...
    ඉතිං ටිකකින් මනමාලයට කෝල් එකක් එනවලු ඉස්පිරිතාලෙන් ලෙඩෙක් ඇක්සිඩන් වෙලා ගෙනත් ඉන්නවා එයා තමයි මේ නොම්මරේ දුන්නේ පොඩ්ඩක් එන්න ලෙඩාව බලන්න කියලා.. ඉතිං අරූත් ගිහිල්ලා.. ( වෙලාවට උගේ හෝම්කමින් එක දවසේ) . මෙන්න අර ගිය එකා ඉන්නවලු ඇඳක පතබාලා කකුලකුත් කැඩිලා.. මූ ඇහුවලු මොකෝ වුනේ කියලා.. අරූ කියලා අනේ මන්දා බං හොටෙල් එකෙන් එලියට ඇවිල්ලා බයික් එක ස්ටාර්ට් කරලා ගියර් එක දැම්ම විතරයි ඩෝං ගාලා මොකද්ද එකක් ඇවිල්ලා හැප්පුනා කියලා.. දැන් මනමාලයා කල්පනා කරනවලු ඌ එනකොට හොටෙල් එක ලඟ මුකුත් ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බේ නැහැනේ .. ඒ මදිවට කවුරුත් මුකුත් කිව්වෙත් නැහැනේ කියලා.. පස්සෙ ඉතිං ඌ ඒවා අමතක කරලා අරූට අවශ්‍ය දේවල් ගෙනත් දීලා.. උගේ ගෙදරත් කියලා ආවලු.. මූ නිකමට හොටෙල් එක පහුකරන් ටික දුරක් ගියාලු.. පස්සේ කිලෝමීටරයක් විතර ගිහිල්ලා එතන තිබ්බ ත්‍රී වීල් පාක් එකකින් ඇහුවලු මේ හරියේ බයික් එකක් එහෙම වාහනේක හැප්පුනාද කියලා... අරුන් කිව්වලු වාහනයක නම් නෙමෙයි.. බයික් එකක් ලයිට් කනුවක වැදිලා තිබ්බා ඒත් තව කිලෝමීටර් එකහමාරක් විතර එහා කියලා.. මෙන්න යනකොට අරූගේ බයික් එකලු එතන අයින් කරලා තියෙන්නේ.. අර යකා හෝටලේ ඉඳලා කිලෝමීටර් දෙකකටත් වඩා ගිහිල්ලා ලයිට් කනුවක හැප්පිලා තියෙන්නේ... ඌ හිතන් ඉඳලා තියෙන්නේ බයික් එක ස්ටාර්ට් කරනකොටම මොකෙක් හරි ඇවිල්ලා හප්පලා කියලා..
     
    • Like
    Reactions: deshanshashi

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඌ දැං සෑහෙන්න අබලන් බන්.. කන් වැඩ නෑ. වැඩ නෑ. මොලේ සහ පුරුශ අවයව කොහොමත් ඉස්සර ඉඳන්ම වැඩ නෑ නේහ්. පවු.. නාකි බුවා!!!
    මට දැං හොඳම එකෙන් ඇවිත් දෙසයි මේක දැක්කට පස්සේ.. :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හපෝ පට්ට පජාතයිනේ යකෝ..... :lol::lol: බොනවා කියලා ඔහොම බොනවද...



    ගෙදරින් ලැබෙන නිදහස අයුතු ආකාරයට පාවිච්චි වෙනවා බොන්න ගියාම ලිමිට් පනිනකංම :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: වල් කවි ඔයා....?? මොකෝ මේ ටිකේ ඩ්‍රයි සීසන්ද...??

    උඹට මිල්ක් බාර් අස්සේ යන්න හොඳයි.. අපි ෆොටෝ එකක් බැලුවහම තමයි අවුල්... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ගෙදරින් ලැබෙන නිදහස අයුතු ආකාරයට පාවිච්චි වෙනවා බොන්න ගියාම ලිමිට් පනිනකංම :(

    යකෝ බීලා කිසිම වාහනයක් එලවන්න එපා.. විශේශෙන් බයික්...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අර යකා හෝටලේ ඉඳලා කිලෝමීටර් දෙකකටත් වඩා ගිහිල්ලා ලයිට් කනුවක හැප්පිලා තියෙන්නේ... ඌ හිතන් ඉඳලා තියෙන්නේ බයික් එක ස්ටාර්ට් කරනකොටම මොකෙක් හරි ඇවිල්ලා හප්පලා කියලා..




    :lol::lol::lol::lol:


    ඕක තමයි සිද්ධිය...ටිකක් මතකයි...තව ටිකක් මතක නෑ...ආයේ තව ටිකකින් ටිකක් මතකයි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ එපා!!! ඕන්නෑ..:no:



    උඹලට කටවල් පියාන ඉන්න බැරුව සෙටමෝලටත් කෙලවගත්තට පස්සේ ආයෙ මොන කතාද බ්‍රෝ....


    මං හිතාන ඉන්නේ සෙටමෝල තියන්න ප්ලෑන් කරන් හිටපු දවසේ උදේම මෝර මාමිගෙයි කිඹුල මාමිගෙයි යූසර් සීපී දෙක පිරෙන්න තඩි රෙසලූශන් පික්ස් ටිකක් හොයල දාන්න බෝතල් පිරිච්ච....:lol::lol::lol:
    සෙටමෝල කෑවට
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol::lol:


    ඕක තමයි සිද්ධිය...ටිකක් මතකයි...තව ටිකක් මතක නෑ...ආයේ තව ටිකකින් ටිකක් මතකයි

    ඌ මාස තුනක් විතර දුක් වින්දා ඒකෙන්... වෙලාවට ලයිට් කනුවක වැදුනේ.. බස් එකක වගේ වැදුනනම් ඉතිං සොරී තමයි... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹලට කටවල් පියාන ඉන්න බැරුව සෙටමෝලටත් කෙලවගත්තට පස්සේ ආයෙ මොන කතාද බ්‍රෝ....


    මං හිතාන ඉන්නේ සෙටමෝල තියන්න ප්ලෑන් කරන් හිටපු දවසේ උදේම මෝර මාමිගෙයි කිඹුල මාමිගෙයි යූසර් සීපී දෙක පිරෙන්න තඩි රෙසලූශන් පික්ස් ටිකක් හොයල දාන්න බෝතල් පිරිච්ච....:lol::lol::lol:
    සෙටමෝල කෑවට


    :lol::lol::lol:
    :lol::lol:
    :lol:

    කෝකටත්... පයිල් ඩ්‍රිලර් එකක් ගෙන්නගෙන ලිඳක් කපලා තියා ගනිංකෝ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ක්ලිනික් එක මේ ටිකේ හරිම සිරියාවන්තයි බං.. :love:

    :shocked::shocked: එහෙනම් හේතුවක් හදාගෙන හරි ඒ පැත්තේ යන්නම ඕනි....!! :yes::cool: දවල්ට යනවා දතා නැති අතරේ..... :P :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: එහෙනම් හේතුවක් හදාගෙන හරි ඒ පැත්තේ යන්නම ඕනි....!! :yes::cool: දවල්ට යනවා දතා නැති අතරේ..... :P :P

    ක්ලිනික් එකේ දොර පලුව අරින්නෙම හිනා වෙලා. හරිම සිරියාවන්තයි බං...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ක්ලිනික් එකේ දොර පලුව අරින්නෙම හිනා වෙලා. හරිම සිරියාවන්තයි බං...

    :eek::eek::eek::eek::eek:

    මගෙත් දතක් රිදෙනවා වගේ ඒ පැත්තේ ගොහින් එන්න ඕනේ...................
     
    Status
    Not open for further replies.