ආයෙ එක්සෑම් ලියල ප්රැක්ටිකල් පෙන්නන්න වෙනවmata tiyenne bike & 3wl mata eka sehellu wahana karaganne kohomada machan?

? 
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. licence apply කරා සැහැල්ලු වාහන 3ටම. ඊට පස්සේ කරුමෙට වැඩ ගොඩක් සෙට් වුනා, learners යන්න බැරි උනා..![]()
Car, Bike, 3 wheel apply කරේ. 4 වෙනිදා trial තියෙන්නේ.. එදාට bike trail එක විතරක් පෙන්නලා බයික් licence එක ගන්න පුලුවන්ද..?
බයික් විතරක් අව්ලක් නෑ, මොකද වාහනයක් ගන්න සල්ලි ලග පාතකවත් නෑ..

awulak naha..anith deka fail wela temporary kole ganna..