EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Eka nennam:nerd:
    Matanam wada malli, dan me current nathi nisay tikak hari enna puluwan une :)
    ඔයා කොතනද වැඩ කරන්නේ අක්කේ...අපිටනම් අද දවසට පවර් ගියේ නෑ...
    ගියොත් මරු මෙහේ ජෙනියක් නෑ...:lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔයා කොතනද වැඩ කරන්නේ අක්කේ...අපිටනම් අද දවසට පවර් ගියේ නෑ...
    ගියොත් මරු මෙහේ ජෙනියක් නෑ...:lol:

    Api ithin colombin pitane wada karanne:(
    ah current giye na? hondai ne ithin :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොකද්ද මේ නූලෙ වෙන්නෙ? ඔෆිස් වල අත්දැකීම කතා කොරනවද? එහෙම නැත්නම් ආතල් වැඩ කතා කරනවද? පොඩ්ඩක් බැලුවා නිකන් කොයිල් කොයිල් වගේ.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මොකද්ද මේ නූලෙ වෙන්නෙ? ඔෆිස් වල අත්දැකීම කතා කොරනවද? එහෙම නැත්නම් ආතල් වැඩ කතා කරනවද? පොඩ්ඩක් බැලුවා නිකන් කොයිල් කොයිල් වගේ.

    එන්න පුටේ ඔ‍ෆිස් කුකුලන්ගේ අඩවියයි මේ:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකද්ද මේ නූලෙ වෙන්නෙ? ඔෆිස් වල අත්දැකීම කතා කොරනවද? එහෙම නැත්නම් ආතල් වැඩ කතා කරනවද? පොඩ්ඩක් බැලුවා නිකන් කොයිල් කොයිල් වගේ.
    මොන කොයිල්ද අයියන්ඩියේ..මෙන්න මෙහෙ හිටු...:growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොයිල් කිව්වේ වෙනදෙයක් නොතේරුන නිසා යකොව්:eek:
    මේකේ ඔක්කොම පේජ් බැලුවත් කිසි දෙයක් තේරුම් ගන්න බෑ අයියන්ඩියේ..
    කොහොමද දැන් අසනීප තත්වේ..

    අවුරුද්දට ඇවිත් නවතින්න මෙහේ:)