කෝ කවුරුවත් නැහැනේ..
ඔයත් මේ පැත්තේ එන්නේ නෑ නෙහ් දැන්![]()


ඔයා කොතනද වැඩ කරන්නේ අක්කේ...අපිටනම් අද දවසට පවර් ගියේ නෑ...Eka nennam
Matanam wada malli, dan me current nathi nisay tikak hari enna puluwan une![]()

ඔයා කොතනද වැඩ කරන්නේ අක්කේ...අපිටනම් අද දවසට පවර් ගියේ නෑ...
ගියොත් මරු මෙහේ ජෙනියක් නෑ...![]()


මහින්ද ලොක්කා ඉන්න කම් ගියේ නෑ කරන්ට් එක..Api ithin colombin pitane wada karanne
ah current giye na? hondai ne ithin![]()
මොකද්ද මේ නූලෙ වෙන්නෙ? ඔෆිස් වල අත්දැකීම කතා කොරනවද? එහෙම නැත්නම් ආතල් වැඩ කතා කරනවද? පොඩ්ඩක් බැලුවා නිකන් කොයිල් කොයිල් වගේ.
එන්න පුටේ ඔෆිස් කුකුලන්ගේ අඩවියයි මේ
කුකුලෙකුත් තමයි.

මව් රටේම වෙන්න ඕන නැ!!!අපිත් ඉතින් ඔෆිස් තමයි.කුකුලෙකුත් තමයි.
හැබැයි මව් රටේ නෑ.![]()
මොන කොයිල්ද අයියන්ඩියේ..මෙන්න මෙහෙ හිටු...මොකද්ද මේ නූලෙ වෙන්නෙ? ඔෆිස් වල අත්දැකීම කතා කොරනවද? එහෙම නැත්නම් ආතල් වැඩ කතා කරනවද? පොඩ්ඩක් බැලුවා නිකන් කොයිල් කොයිල් වගේ.

මේකේ ඔක්කොම පේජ් බැලුවත් කිසි දෙයක් තේරුම් ගන්න බෑ අයියන්ඩියේ..කොයිල් කිව්වේ වෙනදෙයක් නොතේරුන නිසා යකොව්![]()

අපිත් ඉතින් ඔෆිස් තමයි.කුකුලෙකුත් තමයි.
හැබැයි මව් රටේ නෑ.![]()

