බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිඹුලා ක්ලිනික් එක වහලද?පේන්න නෑ. හරිම සැක කටයුතුයි. හිල අස්සෙන් බලනවද දන්නෙ නෑ.
    අලුත් සක්කරවට්ටමල් අරන් නෙහ් ක්ලීනික් එකට....:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හම්මේ... දැන් ආවේ හොස්පිටල් ගිහිල්ලා.. පට්ට මහන්සියි..

    මොනා උනත් ලංකා රෝහල කියන්නේ අනිත් පුද්ගලික රෝහල් වලට සාපේක්ෂව සෑහෙන්න හොඳ සේවයක් සපයන පුද්ගලික රෝහලක්..
    ඔන්න දැන් එක කුප්ප මාමි කෙනෙක් ලංකා හොස්පිටල් එක ගැන ගුණ වයාවි...

    අද පට්ට බිසී දවසකි. එලකිරි ඒම/ෆේස්බුක් ඒම/දුරකථන පිළිතුරු දීම කරන්නට බැරි වේවි..

    ඔක්කොම බේබද්දු ලස්සනට ඉන්ට ඕනේ හරියට මල් වගේ..
    මම ගියා..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දැං ඔන්න 14 ලංකාවට ඒවි බොරු ලෙඩ කෝටියක් හදාගෙන ඇඩ්මිට් වෙන්න බලාගෙන. පෙරේදද කොහෙද මට කීවා මතකයි මුලු සරුවාංගෙම ස්කෑන් කොරන්න තියෙනවා කියලා..
    අපි නොදන්න ස්කෑන් කීවලු.. :lol: :lol: :lol:
     
    14 වෙනකම් ඉන්න වෙන්නේ නෑ සිංහලු. ඊට කලින් එන්න වෙනවා.
    තත්ත්වේ හොද මදි.
    ලංකාවෙ බෙහෙත් හරි නොගියොත් සිංගප්පූරු හරි තායිලන්තෙ හරි යනවා.
    සනීප නොවී ආයෙ වැඩට යන්නෙ නෑ.:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    14 වෙනකම් ඉන්න වෙන්නේ නෑ සිංහලු. ඊට කලින් එන්න වෙනවා.
    තත්ත්වේ හොද මදි.
    ලංකාවෙ බෙහෙත් හරි නොගියොත් සිංගප්පූරු හරි තායිලන්තෙ හරි යනවා.
    සනීප නොවී ආයෙ වැඩට යන්නෙ නෑ.:(

    හම්මේ ඉතිං.. මම නොදන්න මොර මාමී කීවලු.
    එහෙනම් අර මට හොයන්න කීව එක වැඩක් වෙන්නේ නැති වේවි නේහ්???:baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හම්මේ ඉතිං.. මම නොදන්න මොර මාමී කීවලු.
    එහෙනම් අර මට හොයන්න කීව එක වැඩක් වෙන්නේ නැති වේවි නේහ්???:baffled:

    නොදන්න *ත්තක් කතා නොකර හිටු.:(
    ලංකාවෙ හරි යන්නෙ නැත්නම් මෙඩිcඅල් ටුවරිසම් වලට තියෙන්නෙ රටවල් තුනයි.
    ඉන්දියාව, සිංගප්පුරුව, තායිලන්තය.:)

    ඉන්දියාවෙ හොරු මගේ මොනව ගලව ගනියිද දන්නෙ නෑ. එහෙ යන්නෙ නෑ.:sorry:
    තායිලන්තෙ තමයි මගෙ පරණ බොස් ඉන්නෙ. සුකුම්විත්. පොර ඔක්කොම සෙටමෝල් කරන්වා. හොටෙල් වල ලගින්න දෙයක් නෑ.:)
    මම මේ කොයිල් වෙලා ඉන්නවා. තෝ මරු කියවනවා. :frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    14 වෙනකම් ඉන්න වෙන්නේ නෑ සිංහලු. ඊට කලින් එන්න වෙනවා.
    තත්ත්වේ හොද මදි.
    ලංකාවෙ බෙහෙත් හරි නොගියොත් සිංගප්පූරු හරි තායිලන්තෙ හරි යනවා.
    සනීප නොවී ආයෙ වැඩට යන්නෙ නෑ.:(
    මම නම් කියන්නේ තායිලන්තේ යන්න අයියේ..පටාය පැත්තේ එහෙම යනවා නොවෙයි ඔන්න:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොදන්න *ත්තක් කතා නොකර හිටු.:(
    ලංකාවෙ හරි යන්නෙ නැත්නම් මෙඩිcඅල් ටුවරිසම් වලට තියෙන්නෙ රටවල් තුනයි.
    ඉන්දියාව, සිංගප්පුරුව, තායිලන්තය.:)

    ඉන්දියාවෙ හොරු මගේ මොනව ගලව ගනියිද දන්නෙ නෑ. එහෙ යන්නෙ නෑ.:sorry:
    තායිලන්තෙ තමයි මගෙ පරණ බොස් ඉන්නෙ. සුකුම්විත්. පොර ඔක්කොම සෙටමෝල් කරන්වා. හොටෙල් වල ලගින්න දෙයක් නෑ.:)
    මම මේ කොයිල් වෙලා ඉන්නවා. තෝ මරු කියවනවා. :frown:

    රිදිලා.... :lol: :lol: :lol:
    හා ඉතිං. දැන් මම මොකුත් කියලත් නෙමෙයි. නිකන් බනිනවා... :lol:
     
    Status
    Not open for further replies.