අලුත් සක්කරවට්ටමල් අරන් නෙහ් ක්ලීනික් එකට....කිඹුලා ක්ලිනික් එක වහලද?පේන්න නෑ. හරිම සැක කටයුතුයි. හිල අස්සෙන් බලනවද දන්නෙ නෑ.

දත් ගලවනවද @#$%^&*() ගලවනවද දන්නෑ..
අමතයිද මන්ද මට![]()

වෙන මැශික් එකකින් නෙහ් ඒ දත් ගලවන්නේගලවන්නේ.....
*කේ දත් !!!
![]()

තොට බොන්න එපා කියල මම ආයෙ කියන්නෙ
නෑ නෑ නෑ නෑ මයි.....
බීල මැරිය.කෝට එක දැම්මම ඉවර පාටයි..
![]()



හම්මේ... දැන් ආවේ හොස්පිටල් ගිහිල්ලා.. පට්ට මහන්සියි..
මොනා උනත් ලංකා රෝහල කියන්නේ අනිත් පුද්ගලික රෝහල් වලට සාපේක්ෂව සෑහෙන්න හොඳ සේවයක් සපයන පුද්ගලික රෝහලක්..
ඔන්න දැන් එක කුප්ප මාමි කෙනෙක් ලංකා හොස්පිටල් එක ගැන ගුණ වයාවි...
අද පට්ට බිසී දවසකි. එලකිරි ඒම/ෆේස්බුක් ඒම/දුරකථන පිළිතුරු දීම කරන්නට බැරි වේවි..
ඔක්කොම බේබද්දු ලස්සනට ඉන්ට ඕනේ හරියට මල් වගේ..
මම ගියා..


දැං ඔන්න 14 ලංකාවට ඒවි බොරු ලෙඩ කෝටියක් හදාගෙන ඇඩ්මිට් වෙන්න බලාගෙන. පෙරේදද කොහෙද මට කීවා මතකයි මුලු සරුවාංගෙම ස්කෑන් කොරන්න තියෙනවා කියලා..
අපි නොදන්න ස්කෑන් කීවලු..![]()
![]()
![]()

14 වෙනකම් ඉන්න වෙන්නේ නෑ සිංහලු. ඊට කලින් එන්න වෙනවා.
තත්ත්වේ හොද මදි.
ලංකාවෙ බෙහෙත් හරි නොගියොත් සිංගප්පූරු හරි තායිලන්තෙ හරි යනවා.
සනීප නොවී ආයෙ වැඩට යන්නෙ නෑ.![]()

හම්මේ ඉතිං.. මම නොදන්න මොර මාමී කීවලු.
එහෙනම් අර මට හොයන්න කීව එක වැඩක් වෙන්නේ නැති වේවි නේහ්???![]()





මම නම් කියන්නේ තායිලන්තේ යන්න අයියේ..පටාය පැත්තේ එහෙම යනවා නොවෙයි ඔන්න14 වෙනකම් ඉන්න වෙන්නේ නෑ සිංහලු. ඊට කලින් එන්න වෙනවා.
තත්ත්වේ හොද මදි.
ලංකාවෙ බෙහෙත් හරි නොගියොත් සිංගප්පූරු හරි තායිලන්තෙ හරි යනවා.
සනීප නොවී ආයෙ වැඩට යන්නෙ නෑ.![]()

නොදන්න *ත්තක් කතා නොකර හිටු.
ලංකාවෙ හරි යන්නෙ නැත්නම් මෙඩිcඅල් ටුවරිසම් වලට තියෙන්නෙ රටවල් තුනයි.
ඉන්දියාව, සිංගප්පුරුව, තායිලන්තය.
ඉන්දියාවෙ හොරු මගේ මොනව ගලව ගනියිද දන්නෙ නෑ. එහෙ යන්නෙ නෑ.
තායිලන්තෙ තමයි මගෙ පරණ බොස් ඉන්නෙ. සුකුම්විත්. පොර ඔක්කොම සෙටමෝල් කරන්වා. හොටෙල් වල ලගින්න දෙයක් නෑ.
මම මේ කොයිල් වෙලා ඉන්නවා. තෝ මරු කියවනවා.![]()

