Good Hotels For Honeymoon

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹට PM කරන්න බැරිලු :confused:

    මචං මම ඇත්තටම ගණන් ගැන නම් එච්චර දන්නේ නෑ. Ark එක ගැන කිව්වේ මගේ හොඳම යාලුවෙක් බැඳලා ඔතෙන්ට ගිය හින්ද. උඹ plan කරලා තියෙන තැන් 3න් ම කෙල්ලත් එක්ක තනිවෙලා හොඳටම නිදහසේ ඉන්න පුළුවන් තැන තමයි Ark එක :yes:

    අමායා තමයි මගේ අයිය හනිමුන් ගියේ. ගණන් නම් දන්නේ නෑ. ඒත් ලොකු නිදහසක් නෑ. සාමාන්‍ය හොටෙල් එකක් විතරනේ. කාමර කාමර තියෙනවා. පොදු pool එකක් තියෙනවා. හැමෝම කෑම ගන්න අතරේ උඹල දෙන්නටත් කෑම ගන්න වෙනවා. ඒක හින්ද මම උඹ උනානම් අමායා එක වෙන place එකකින් replace කරනවා :yes:

    98 acres නම් ඉතින් ෆොටෝස් වලින් දැකල තියෙනවා විතරයි. තැන නම් සුපිරි වගේ :cool:

    උඹට Ark එකටනම් 35000න් shape කරගන්න පුළුවන් වෙයි 1 night හින්ද. අනිත් ඒවගේ ගණන් නම් දන්නේ නෑ කොල්ලෝ.

    plan එකේ වරදක් නෑ. ඒත් මම උඹ උනානම් කලින් කිව්වා වගේ අමායා එක replace කරනවා හුන්නස් falls එක වගේ හොටෙල් එකකින් :yes: කැමතිනම් කබානාස් වගේ තියෙන place එකක් හොයල බලපන් :)

    ජය මංගලම් මචං ;) :)
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,428
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Anytime bro.Kisima Bayak nathuwa apply karapan.mchn mama nikan kandalama Site 1 check karla baluwa normal price yanne 30000 for double room Full BOard.December wala aniwa credit card Promotions thiyenawa.eka nisa apply karala wena dewal walata wiyadam wenawa kiyala baya nam eka gedara ayata deela hotel offer 1k awa gaman aragena use karanna mchn.it save your money bro.mama Sampath Credit card 1n Aliya resort giya yaluwo set 1k ekka ekekta 6500i giye full board,Maalu maalu giya akatath a gaana.Eden resort 5000,kandalama ekekta giye 8500i mchn.Credit card watinne oya wage dewal walata use karanna

    වැඩේ කියන්නේ මචන් මම ඉන්නේ දැන් කටාර් වල ,මම ආයෙත් ලංකාවට එන්නේ කෙලින්ම wedding එක ගන්න බලන්.ඊට කලින් එන්න විදිහක් නැහැ , wedding එකට මාසයක් තියල වගේ තමා එන්නේ.එතකොට credit card එක ගොඩක් පරණ නැති නිසා අව්ලක් වෙන්නේ නැති වෙයිද.

    98 Acres nam malaata thawama offers deela naha credit card walata mama danna tharami.eth aka normal rooms 21k wenne.Suite walata yanna giyoth thamai loku gaanak yanne.mchn amaya hills,hunnas falls nathuwa kandalama try karanna.

    මගේ මාම කෙනෙක් ඉන්නවා මිනිහ 98 එකේ ownerව අදුරනව කිව්වා.බලන්න ඕනේ මොකක්හරි ඩිස්කවුන්ට් එකක් ගන්න .

    sukanawa lokayata penawane

    එහෙම පෙන්නේ නැහැ බන්.අනික මම කල්පනා කලේ ඕකට යනවා wedding එකට පස්සේ දවසක නිවිහැනිහිල්ලේ ඉදල එන්න.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,428
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    BupJaya wewa

    තැන්ක්ස් මචන්.

    Grand Hotel - N'Elliya

    තැන්ක්ස් මචන්.

    තැන්ක්ස් මචන්.

    Kandalama 2015 HM package eke 2 days walata mata giye 48i FB, Luxurry room, but eyala mata room upgrade 1k dunna deluxe ( top grade ) in the hotel. decorated room, Fruit bucket. meeta wada niskalanka hotel eke mama nam hithanne ne HM 1ka ta lankawe thiyei kiyala, wahanayak yana saddayak wath, aduma tharame telephone tower 1k wath view 1 ta disturb karanna ne, superb place.

    තැන්ක්ස් මචන්.එකත් මගේ ලිස්ට් එකේ තියෙනවා.කෙල්ලත් එක්ක plan එක ගහන්න ඕනේ යන්න ඕනේ තැන ටික.

    Jetwing St Andrews Nuwara Eliya,

    තැන්ක්ස් මචන්.

    තැන්ක්ස් මචන්.

    උඹට PM කරන්න බැරිලු :confused:

    මචං මම ඇත්තටම ගණන් ගැන නම් එච්චර දන්නේ නෑ. Ark එක ගැන කිව්වේ මගේ හොඳම යාලුවෙක් බැඳලා ඔතෙන්ට ගිය හින්ද. උඹ plan කරලා තියෙන තැන් 3න් ම කෙල්ලත් එක්ක තනිවෙලා හොඳටම නිදහසේ ඉන්න පුළුවන් තැන තමයි Ark එක :yes:

    අමායා තමයි මගේ අයිය හනිමුන් ගියේ. ගණන් නම් දන්නේ නෑ. ඒත් ලොකු නිදහසක් නෑ. සාමාන්‍ය හොටෙල් එකක් විතරනේ. කාමර කාමර තියෙනවා. පොදු pool එකක් තියෙනවා. හැමෝම කෑම ගන්න අතරේ උඹල දෙන්නටත් කෑම ගන්න වෙනවා. ඒක හින්ද මම උඹ උනානම් අමායා එක වෙන place එකකින් replace කරනවා :yes:

    98 acres නම් ඉතින් ෆොටෝස් වලින් දැකල තියෙනවා විතරයි. තැන නම් සුපිරි වගේ :cool:

    උඹට Ark එකටනම් 35000න් shape කරගන්න පුළුවන් වෙයි 1 night හින්ද. අනිත් ඒවගේ ගණන් නම් දන්නේ නෑ කොල්ලෝ.

    plan එකේ වරදක් නෑ. ඒත් මම උඹ උනානම් කලින් කිව්වා වගේ අමායා එක replace කරනවා හුන්නස් falls එක වගේ හොටෙල් එකකින් :yes: කැමතිනම් කබානාස් වගේ තියෙන place එකක් හොයල බලපන් :)

    ජය මංගලම් මචං ;) :)

    තැන්ක්ස් මචන්.මම ark එක ලිස්ට් එකෙන් අයින් කලා , එකට බැන්දට පස්සේ වෙනම දවසක යන්න ඕනේ කෙල්ලත් එක්ක.මොකාද බන් මෙතැනදී කලා වෙලාවත් පොඩ්ඩක් හරහට හිටලා තියෙන්නේ , එනිසා .hunas falls එකත් බලන්න ඕනේ ගණන් මිනුම් කොහොමද කියල.
     
    Jun 10, 2008
    298
    24
    0
    Heritance Kandalama

    They have offers in December but it's quite hard to reserve suites on holiday season.

    3 hotels? you'll have to spend most of the time driving around.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,428
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Heritance Kandalama

    They have offers in December but it's quite hard to reserve suites on holiday season.

    3 hotels? you'll have to spend most of the time driving around.

    ඔව් බන් එක තමා අව්ල. දවස් 6ක් තියෙනවා.කෙල්ලට ඕනේ ඇවිදින්න , 98 යන්න හරි ආසයිලු.