බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩෝ...
    ෆේස් බුක් බලපං. උපාසකයා මේක ශෙයාර් කොරලා...
    දෙක සෙට් වගේ මාමේ..

    12832555_1153231481374330_4656625500303520854_n.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අල්ලපු ඔෆිස් එකේ වැඩට යන්නද? නැත්තම් අල්ලපු ඔෆිස් එකේ සික්කා ෆර්ම් එකේ වැඩට යන්නද?
    මේ ගෑනු එක්ක මෙච්චර කාලයක් මන් හිටියට බොසා මට වෙනම සලකන්න ඕනේ...
    පට්ට බැ%ලියෝ ඉරිසියයි මාත් එක්ක
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ගෑනු එක්ක මෙච්චර කාලයක් මන් හිටියට බොසා මට වෙනම සලකන්න ඕනේ...
    පට්ට බැ%ලියෝ ඉරිසියයි මාත් එක්ක

    විහිලු අමතක කරපං. සිරාවටම මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ?
    උන් උඹට ඉරිසියා කරන්නේ උන් උඹේන් ඉල්ලලා උඹ උන්ට දෙන්න බෑ කීවද? :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    විහිලු අමතක කරපං. සිරාවටම මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ?
    උන් උඹට ඉරිසියා කරන්නේ උන් උඹේන් ඉල්ලලා උඹ උන්ට දෙන්න බෑ කීවද? :baffled:
    විහිලු නෙවෙයි බන් මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි බන්..
    වැඩ කරන උන් නැතුව
    මෙහේ ප්‍රොඩක්ශන් ස්ටෆ් එකයි..මැනේජ්මන්ට් ස්ටාෆ් එකෙයි ඔක්කොම ඉන්නේ 17ක් වගේ..
    ඉන්න එකම කොල්ලා මම..:confused:
    මැනේජර් ගේ ඉදලා HR බැල්ලිට එනකම් හැම එකාම මට කොක්ක බන්.ඔක්කොම දමල ගහල ගෙදර යන්න හිතෙනවා වෙලාවකට...:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නාකි සෙරෙප්පුව ඊයේ යාපනේ/මන්නාරම් ගිහිල්ලා.. රෑ පොඩි අඩියක් ගසන්න සෙට් වෙලා. හොඳ රට බොතලයක් එහෙම සෙට් වෙලා. මම කීවා ඕක බීලා හුජ්ජ කරන්න එපා කියලා.. :baffled:

    12516682_10154603828382802_1621898787_o.jpg

    හොඳම කථාව ඒක නෙමෙයි. මූ ඕක බොන්න සෙට් කරගෙන තියෙන බයිට් ටික දැක්කම මට දුක හිතුනා.. :oo:

    12499551_10154603828562802_1691211368_o.jpg

    ශික්!!!!!
    නෙද්දකිං.... නොදෝමකිං... තුක්!!!!
    නාකි සෙරෙප්පු වසංගතේ..
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විහිලු නෙවෙයි බන් මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි බන්..
    වැඩ කරන උන් නැතුව
    මෙහේ ප්‍රොඩක්ශන් ස්ටෆ් එකයි..මැනේජ්මන්ට් ස්ටාෆ් එකෙයි ඔක්කොම ඉන්නේ 17ක් වගේ..
    ඉන්න එකම කොල්ලා මම..:confused:
    මැනේජර් ගේ ඉදලා HR බැල්ලිට එනකම් හැම එකාම මට කොක්ක බන්.ඔක්කොම දමල ගහල ගෙදර යන්න හිතෙනවා වෙලාවකට...:sorry:

    උඹ එක්ක උන්ට ඉන්න බැරුව ඇති. දැකීමත් එකතරා විදියක හි*** කියනවා නේහ්.
    උඹ බැල්මෙන් උන් ඔක්කොටම හු*** ඇති..
    කුප්පයි සහෝ...

    මාව එක දවසක් එක්ක පල ඔතනට. මම හදලා ගන්නම් :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ එක්ක උන්ට ඉන්න බැරුව ඇති. දැකීමත් එකතරා විදියක හි*** කියනවා නේහ්.
    උඹ බැල්මෙන් උන් ඔක්කොටම හු*** ඇති..
    කුප්පයි සහෝ...

    මාව එක දවසක් එක්ක පල ඔතනට. මම හදලා ගන්නම් :P
    ජෝක් නෙවෙයි කුකුලෝ...මම මේ වෙන ජොබ්ස් හොයනවා:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජෝක් නෙවෙයි කුකුලෝ...මම මේ වෙන ජොබ්ස් හොයනවා:sorry:

    සහෝ..
    උන්ට දෙකට නැවෙන්න එපා.. ගේම නම් ගේමේ හිටපං. එක එකාට ඕන පලියට උඹ රස්සාව මාරු කරන්න එපා!!!
    මම අවුරුදු 10ක් රස්සා කරපු පලපුරුද්දෙන් කියන්නේ මේහ්. උඹ උඹේ රස්සාව හරියට කරනවා නම් කිසි එකෙක්ට බය වෙන්න එපා සහෝ. රස්සාව හරියට කරපං. උඹට අරින්න ආවොත් නවලා ඇරලා කටටත් දීපං :nerd:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සහෝ..
    උන්ට දෙකට නැවෙන්න එපා.. ගේම නම් ගේමේ හිටපං. එක එකාට ඕන පලියට උඹ රස්සාව මාරු කරන්න එපා!!!
    මම අවුරුදු 10ක් රස්සා කරපු පලපුරුද්දෙන් කියන්නේ මේහ්. උඹ උඹේ රස්සාව හරියට කරනවා නම් කිසි එකෙක්ට බය වෙන්න එපා සහෝ. රස්සාව හරියට කරපං. උඹට අරින්න ආවොත් නවලා ඇරලා කටටත් දීපං :nerd:

    ;):yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:;)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සහෝ..
    උන්ට දෙකට නැවෙන්න එපා.. ගේම නම් ගේමේ හිටපං. එක එකාට ඕන පලියට උඹ රස්සාව මාරු කරන්න එපා!!!
    මම අවුරුදු 10ක් රස්සා කරපු පලපුරුද්දෙන් කියන්නේ මේහ්. උඹ උඹේ රස්සාව හරියට කරනවා නම් කිසි එකෙක්ට බය වෙන්න එපා සහෝ. රස්සාව හරියට කරපං. උඹට අරින්න ආවොත් නවලා ඇරලා කටටත් දීපං :nerd:

    මදි පාඩුවට අ*ත් ගස්සවා ගනින්...
    :frown:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජෝක් නෙවෙයි කුකුලෝ...මම මේ වෙන ජොබ්ස් හොයනවා:sorry:

    kimbulage nurse wela yanna try karapan, padiyata amatharawa full time EK inna puluwan, nomile home made koththu malu pan hamba wenawa, kimbulagen igena gena pererata amu hingalen baninna puluwan :)

    thawa dawal kale clinic eka gawa kaha iren panina kellonta balma dannath puluwan, ethana thiana iskoletai bankuwatai ena ganu parana walata dishtiya dannath puluwan :)

    sudu kota gawumata purudu wenna nam tikak dawas yay awulak nah :)
     
    Status
    Not open for further replies.