බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නාකි සෙරෙප්පුව ඊයේ යාපනේ/මන්නාරම් ගිහිල්ලා.. රෑ පොඩි අඩියක් ගසන්න සෙට් වෙලා. හොඳ රට බොතලයක් එහෙම සෙට් වෙලා. මම කීවා ඕක බීලා හුජ්ජ කරන්න එපා කියලා.. :baffled:

    හොඳම කථාව ඒක නෙමෙයි. මූ ඕක බොන්න සෙට් කරගෙන තියෙන බයිට් ටික දැක්කම මට දුක හිතුනා.. :oo:

    ශික්!!!!!
    නෙද්දකිං.... නොදෝමකිං... තුක්!!!!
    නාකි සෙරෙප්පු වසංගතේ..

    :eek: :eek: යකෝ කසිප්පු බොන උනුත් මීට වඩා හොදට බයිට් එකක් කනවා මගේ හිතේ..... ශික්.... වැඩ කරන තැනටත් එක්කම ලැජ්ජාවක්......!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තු නොදකින් නාකි සෙරෙප්පුවා මේක නං ගෝල්ඩ් ලෙබල් එකට කරපු අපහාසයක්, ඔයිට හොදා ඔය bite ටිකත් එක්ක කසියා ටිකක් ගැහැව්වනන්.............

    :rofl: සිරාවට...... කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.....!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ සාදු.....
    නැත්තං දිවිල්ල පිට දාල වැලි පාර්ක් යනව අත මරන්න වැල පොයින්ට් අහුලගන්න.....:oo::frown:

    Diwva natha kiyala wenasak na. Wife wa ekka kohomath yanawa neh. Adath giya. Duwana ekata wada athal wadi wela balan inna eka. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අද තනියෙන්ම වයිට් වයින් එකක් ගෙනල්ල සොසේජස් බැදල මැච් එක බලනව.:eek: බෝතලේම බීල හෙට දවල් වෙනකම්ම දොයියනව. :dull:දවස් තුනක් නිවාඩු අද ඉදන්.;)

    Ekata nam riduna. Me loke mama asama kama thamai sausages. Ohen eddi ohe tiyena sausages (Jumbo) mata aran enawada? :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් අයියේ දැන් මම ඒ තියරි එක තමා අනුගමනය කරන්නේ..දැන් නම් හොද සැලරි එකක් සෙට් උනොත් යනවා අනිවා...
    මේ HR එකේ කෙල්ලට නම් දෙනවා මම හොද වැඩක් මට කරපුවට පට්ට බැල්ලි

    heta ennada?:rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    12499551_10154603828562802_1691211368_o.jpg
     
    Status
    Not open for further replies.