නාකි සෙරෙප්පුව ඊයේ යාපනේ/මන්නාරම් ගිහිල්ලා.. රෑ පොඩි අඩියක් ගසන්න සෙට් වෙලා. හොඳ රට බොතලයක් එහෙම සෙට් වෙලා. මම කීවා ඕක බීලා හුජ්ජ කරන්න එපා කියලා..
හොඳම කථාව ඒක නෙමෙයි. මූ ඕක බොන්න සෙට් කරගෙන තියෙන බයිට් ටික දැක්කම මට දුක හිතුනා..
ශික්!!!!!
නෙද්දකිං.... නොදෝමකිං... තුක්!!!!
නාකි සෙරෙප්පු වසංගතේ..
යකෝ කසිප්පු බොන උනුත් මීට වඩා හොදට බයිට් එකක් කනවා මගේ හිතේ..... ශික්.... වැඩ කරන තැනටත් එක්කම ලැජ්ජාවක්......!! 




සිරාවට...... කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.....!!



දවස් තුනක් නිවාඩු අද ඉදන්.


