නෙද්දකිං ඔය වගේ සොන්න *ට්ටලා....
ඕකුන් ගේ මොලේ *කේ ද බං පිහිටල තියෙන්නේ?![]()
මුන්ගෙන් භාගයක් වුන් හෙන මොඩ්. අනික් උන් හෙන ගොං. හරිම ආත්මාර්තකාමීයි. බෙදිල තියෙන්න ආගම් කුල මල හැම එකෙන්ම. අල්ලාහ්ගෙ කැමැත්තනෙ. අනෙ අපිට මක්කයි.

නෙද්දකිං ඔය වගේ සොන්න *ට්ටලා....
ඕකුන් ගේ මොලේ *කේ ද බං පිහිටල තියෙන්නේ?![]()

ඒක තමා කුකුලෝහ් කියන්නේ වයෝ වෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි, ගුන වෘද්ධයි කියලා.....දිල්ශාන් කියන ක්රීඩකයා වයසෙන් මංඉන එක නරකයි. දිල්ශාන් වයසයි තමා. ඒත් තිරිමාන්නයට බෑ තවම දිලී එක්ක දුවන්න. ඌට හති..
බලමු අපි දිල්ශාන් Vs ගේල් මොනා වේවිද කියලා..
කසල තේ ගොට්ටා තාම නැත්තේ මන් ද?
ෂුවර් ඕකා අර සෙරෙප්පුව එක්ක මල් කඩනව ඇති....
මෙකන ඌට එක එක ඒව කිව්වට මුං දෙන්න ගේ මොනව හරි සමනල සීන් එකක් තියනවා...
නැත්තං උදේ පාන්දර ම හිස් බඩ ම මුං දෙන්න මල් කඩයි ද බං!
අපි දෙන්න පොඩි කයියක් දාගෙන එන්නේය..සෑ කාමරේට කවුරුත් එබුනද දන්නේ නෑ..![]()
ඒක තමා කුකුලෝහ් කියන්නේ වයෝ වෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි, ගුන වෘද්ධයි කියලා.....
තොපි වගේ මේ හුජ්ජ කුකුළන්ට කොයින් ද ඕවා!

ඒක තමා කුකුලෝහ් කියන්නේ වයෝ වෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි, ගුන වෘද්ධයි කියලා.....
තොපි වගේ මේ හුජ්ජ කුකුළන්ට කොයින් ද ඕවා!


දන්නෙ නෑ බ.පොඩි කරකැවෙන ගතියක් ආවා බීලා වැඩිද කොහෙද වයින් උනත්. පොල්ලෙන් කෙලිය වගේ නින්ද ගියා. තාමත් පොඩ්ඩක් කරකැවෙනවා.

නිර්වස්තරවද නිදිය ගත්තේ?![]()
තෝ නම් පැහැදිලිව සමනලයෙක්.
මූ කොල්ලො ෆෝම් කරලා මානසික ආතල් එකක් ගන්නවද කොහෙද? 

දැක්කනේ අයියේ........සිරාවටම මූ සමනලයෙක්.....තොට මොකටද එව්වා. ?තෝ නම් පැහැදිලිව සමනලයෙක්.
මූ කොල්ලො ෆෝම් කරලා මානසික ආතල් එකක් ගන්නවද කොහෙද?
![]()

පෝස්ට් 27,000ට මට සුභපැතුම්..
ගුඩ් නයිට් වේවා සින්හලයෝ!
ඉතිං නන්නත්තාර කුකුළණි......
ඊයේ රෑත් කරන්ට් එක කැපුව කියහං කෝ....
ඔන්න අද උදේ බ්රේකින් නිවුස්.....
අද සිට නෝ පවර් කට් කියල සියඹලසොන්නය කියලා............
උදේට මම මගේ වයිෆ්ව ඔෆිස් එකෙන් බැස්සුවට පස්සේ සහ ඌ උගේ හොඳම යාලුවාගේ වයිෆ්ව ඔෆිස් එකෙන් බැස්සුවාට පස්සේඅපි දෙන්න පොඩි කයියක් දාගෙන එන්නේය..
ඒ කයිය නිසා ත්රීවිල් පක්කු එක්ක මලපන්නගන්නේ නැතුව ඔෆිස් එකට ආහැකි වන්නේයෑ.
තොට මොකටද එව්වා. ?තෝ නම් පැහැදිලිව සමනලයෙක්.
මූ කොල්ලො ෆෝම් කරලා මානසික ආතල් එකක් ගන්නවද කොහෙද?
![]()






තොට මොකටද එව්වා. ?තෝ නම් පැහැදිලිව සමනලයෙක්.
මූ කොල්ලො ෆෝම් කරලා මානසික ආතල් එකක් ගන්නවද කොහෙද?
![]()

අවසන් පෝස්ට් එක 9.12.....
දැන් 9.32යි.. විනාඩි 15න් එනව කිව්ව එකා නැත්තේ කකුළට විතරක් නෙවෙයි වගේ අයිස් තියන්න ගිහින් තියෙන්නේ.....
අම්මපා අර මනුස්සය දැන ගත්තොත් මොනව හිතයි ද?



සුභපැතුම්
ඔන්න අද උදේත් කැපුව කියහං කෝ.........
එතකොට එක සමනල talks එකක් නෙවේද????????????????

දැක්කනේ අයියේ........සිරාවටම මූ සමනලයෙක්.....![]()
හෙලුවෙන් නිදා ගන්නේ බොසී ව ෆොර්ම් කර් අන්න නේහ්..
පෙන්නපන් බලන්න්න මම එහෙම කිව්වා?
තෝ සමනලයට අමතරව ශෝ මෑන් කෙනෙක්.
ඉතින් අනික් උනුත් තමුන් වගේ කියල හිතන්නේ.
අර ලමය වැදුවට පස්සෙ ඔය තෝන්තු වෙච්චි ගතිය ඇරෙයි. 

එතකම් ගල්කිස්සෙ පල.
මොන සෙට් ද බොල....දුවත් එක්ක මූවි එකක් බලන්න යන්න බෑරි නිසා නිවාඩු දාලා අපි දෙන්න ෆිල්ම් එකක් බෑලුවා බන්.... නෙදකින් උබලටත් කතාවක් හදන්න කිවුවොත් ඉතින්......උපාසක.. ඇත්තද මාමේ මේකේ පෝස්ට් වගයක් ගියේ පෙරේදා දෙක සෙට් කියලා..![]()
