බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නෙද්දකිං ඔය වගේ සොන්න *ට්ටලා....:growl:
    ඕකුන් ගේ මොලේ *කේ ද බං පිහිටල තියෙන්නේ?:dull::dull:

    මුන්ගෙන් භාගයක් වුන් හෙන මොඩ්. අනික් උන් හෙන ගොං. හරිම ආත්මාර්තකාමීයි. බෙදිල තියෙන්න ආගම් කුල මල හැම එකෙන්ම. අල්ලාහ්ගෙ කැමැත්තනෙ. අනෙ අපිට මක්කයි.:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිල්ශාන් කියන ක්‍රීඩකයා වයසෙන් මංඉන එක නරකයි. දිල්ශාන් වයසයි තමා. ඒත් තිරිමාන්නයට බෑ තවම දිලී එක්ක දුවන්න. ඌට හති..
    බලමු අපි දිල්ශාන් Vs ගේල් මොනා වේවිද කියලා..
    ඒක තමා කුකුලෝහ් කියන්නේ වයෝ වෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි, ගුන වෘද්ධයි කියලා.....
    තොපි වගේ මේ හුජ්ජ කුකුළන්ට කොයින් ද ඕවා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කසල තේ ගොට්ටා තාම නැත්තේ මන් ද?
    ෂුවර් ඕකා අර සෙරෙප්පුව එක්ක මල් කඩනව ඇති....
    මෙකන ඌට එක එක ඒව කිව්වට මුං දෙන්න ගේ මොනව හරි සමනල සීන් එකක් තියනවා...
    නැත්තං උදේ පාන්දර ම හිස් බඩ ම මුං දෙන්න මල් කඩයි ද බං!

    උදේට මම මගේ වයිෆ්ව ඔෆිස් එකෙන් බැස්සුවට පස්සේ සහ ඌ උගේ හොඳම යාලුවාගේ වයිෆ්ව ඔෆිස් එකෙන් බැස්සුවාට පස්සේ :baffled: අපි දෙන්න පොඩි කයියක් දාගෙන එන්නේය..
    ඒ කයිය නිසා ත්‍රීවිල් පක්කු එක්ක මලපන්නගන්නේ නැතුව ඔෆිස් එකට ආහැකි වන්නේයෑ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සෑ කාමරේට කවුරුත් එබුනද දන්නේ නෑ.. :baffled:

    දන්නෙ නෑ බ.පොඩි කරකැවෙන ගතියක් ආවා බීලා වැඩිද කොහෙද වයින් උනත්. පොල්ලෙන් කෙලිය වගේ නින්ද ගියා. තාමත් පොඩ්ඩක් කරකැවෙනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමා කුකුලෝහ් කියන්නේ වයෝ වෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි, ගුන වෘද්ධයි කියලා.....
    තොපි වගේ මේ හුජ්ජ කුකුළන්ට කොයින් ද ඕවා!

    මොකද්ද මේ හතු සහ බටු කේස් එක?? :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමා කුකුලෝහ් කියන්නේ වයෝ වෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි, ගුන වෘද්ධයි කියලා.....
    තොපි වගේ මේ හුජ්ජ කුකුළන්ට කොයින් ද ඕවා!

    දැං කාලේ හැදෙන උන් නම්.. :oo:
    අපේ මල්ලි ක්‍රිකටර් නේහ්... උන්ගේ සැට් එකත් ක්‍රිකටර්ස් ලා නේ..
    මම ගිය අවුරුද්දේ ඒ හාදයෝ එක්ක සිරීපාදේ නැග්ගා පලාබද්දලින්...

    උන් මට හොරෙන් කථා වෙනවලු හැරිල ගෙදර යමුද කියලා... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්නෙ නෑ බ.පොඩි කරකැවෙන ගතියක් ආවා බීලා වැඩිද කොහෙද වයින් උනත්. පොල්ලෙන් කෙලිය වගේ නින්ද ගියා. තාමත් පොඩ්ඩක් කරකැවෙනවා.

    නිර්වස්තරවද නිදිය ගත්තේ? :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කකුලට අයිස් තියන්න යනවා.. විනාඩි 15ක විරාමයකින් පසු නැවත හමු වෙමු..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තොට මොකටද එව්වා. ? :growl:තෝ නම් පැහැදිලිව සමනලයෙක්. :eek:මූ කොල්ලො ෆෝම් කරලා මානසික ආතල් එකක් ගන්නවද කොහෙද? :lol::shocked:
    දැක්කනේ අයියේ........සිරාවටම මූ සමනලයෙක්.....:baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පෝස්ට් 27,000ට මට සුභපැතුම්..
    ගුඩ් නයිට් වේවා සින්හලයෝ!

    සුභපැතුම්

    ඉතිං නන්නත්තාර කුකුළණි......
    ඊයේ රෑත් කරන්ට් එක කැපුව කියහං කෝ....
    ඔන්න අද උදේ බ්‍රේකින් නිවුස්.....
    අද සිට නෝ පවර් කට් කියල සියඹලසොන්නය කියලා............

    ඔන්න අද උදේත් කැපුව කියහං කෝ.........

    උදේට මම මගේ වයිෆ්ව ඔෆිස් එකෙන් බැස්සුවට පස්සේ සහ ඌ උගේ හොඳම යාලුවාගේ වයිෆ්ව ඔෆිස් එකෙන් බැස්සුවාට පස්සේ :baffled: අපි දෙන්න පොඩි කයියක් දාගෙන එන්නේය..
    ඒ කයිය නිසා ත්‍රීවිල් පක්කු එක්ක මලපන්නගන්නේ නැතුව ඔෆිස් එකට ආහැකි වන්නේයෑ.

    එතකොට එක සමනල talks එකක් නෙවේද????????????????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවසන් පෝස්ට් එක 9.12.....
    දැන් 9.32යි.. විනාඩි 15න් එනව කිව්ව එකා නැත්තේ කකුළට විතරක් නෙවෙයි වගේ අයිස් තියන්න ගිහින් තියෙන්නේ.....
    අම්මපා අර මනුස්සය දැන ගත්තොත් මොනව හිතයි ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට මොකටද එව්වා. ? :growl:තෝ නම් පැහැදිලිව සමනලයෙක්. :eek:මූ කොල්ලො ෆෝම් කරලා මානසික ආතල් එකක් ගන්නවද කොහෙද? :lol::shocked:

    :baffled:
    හෙලුවෙන් නිදා ගන්නේ බොසී ව ෆොර්ම් කර් අන්න නේහ්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවසන් පෝස්ට් එක 9.12.....
    දැන් 9.32යි.. විනාඩි 15න් එනව කිව්ව එකා නැත්තේ කකුළට විතරක් නෙවෙයි වගේ අයිස් තියන්න ගිහින් තියෙන්නේ.....
    අම්මපා අර මනුස්සය දැන ගත්තොත් මොනව හිතයි ද?

    ආවා ආවා!!! :baffled:

    තව ටිකකින් අර නාකියා ඔන්ලයින් ඒවි... උළුඳු වඩේ එක්ක ගොල්ඩ් ලේබල් බීපු එකා..:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභපැතුම්

    ඔන්න අද උදේත් කැපුව කියහං කෝ.........

    එතකොට එක සමනල talks එකක් නෙවේද????????????????

    අද උදේ?? :dull:
    කොළඹ 06න් ගෙයක් ගනිං මාමේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැක්කනේ අයියේ........සිරාවටම මූ සමනලයෙක්.....:baffled:

    සංකඩ පොලු ලෝන්නේ නෑ තෝ වගේ මම.
    මම ලොන්නේ ළා කෝපීන විතරයි..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :baffled:
    හෙලුවෙන් නිදා ගන්නේ බොසී ව ෆොර්ම් කර් අන්න නේහ්..

    කවුද දැන් හෙළුවෙන් නිදියෑවයි කිව්වෙ? :eek:පෙන්නපන් බලන්න්න මම එහෙම කිව්වා? :eek:තෝ සමනලයට අමතරව ශෝ මෑන් කෙනෙක්. :lol:ඉතින් අනික් උනුත් තමුන් වගේ කියල හිතන්නේ.:cool: අර ලමය වැදුවට පස්සෙ ඔය තෝන්තු වෙච්චි ගතිය ඇරෙයි. :lol::lol::lol:එතකම් ගල්කිස්සෙ පල.:)
     
    උපාසක.. ඇත්තද මාමේ මේකේ පෝස්ට් වගයක් ගියේ පෙරේදා දෙක සෙට් කියලා.. :baffled:
    මොන සෙට් ද බොල....දුවත් එක්ක මූවි එකක් බලන්න යන්න බෑරි නිසා නිවාඩු දාලා අපි දෙන්න ෆිල්ම් එකක් බෑලුවා බන්.... නෙදකින් උබලටත් කතාවක් හදන්න කිවුවොත් ඉතින්...... :growl:
     
    Status
    Not open for further replies.