බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අද උදේ?? :dull:
    කොළඹ 06න් ගෙයක් ගනිං මාමේ..

    ඔව් බන් 8ට විතර, කොලබ 6න් ගන්න වෙන්නේ මුඩුක්කුවක් තාමා අපට......................................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන සෙට් ද බොල....දුවත් එක්ක මූවි එකක් බලන්න යන්න බෑරි නිසා නිවාඩු දාලා අපි දෙන්න ෆිල්ම් එකක් බෑලුවා බන්.... නෙදකින් උබලටත් කතාවක් හදන්න කිවුවොත් ඉතින්...... :growl:

    :baffled:
    හා!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද දැන් හෙළුවෙන් නිදියෑවයි කිව්වෙ? :eek:පෙන්නපන් බලන්න්න මම එහෙම කිව්වා? :eek:තෝ සමනලයට අමතරව ශෝ මෑන් කෙනෙක්. :lol:ඉතින් අනික් උනුත් තමුන් වගේ කියල හිතන්නේ.:cool: අර ලමය වැදුවට පස්සෙ ඔය තෝන්තු වෙච්චි ගතිය ඇරෙයි. :lol::lol::lol: එතකම් ගල්කිස්සෙ පල.:)

    ඒ චැට් එක මෙතෙන්ට ගේන්න සහ දාන්න බෑ.. :baffled:
    ඒක අපි දෙන්න ඒ විදියට කරගෙන යමු මාමේ..

    ඊයෙද පෙරේදද රෑ සිංහලෙන් ඇමතුවා "තෝ මට අහුවෙන්න ඩ්‍රයි සීසන් එකේ කොට්ටක් පැන්නොත් තොට ගහනවා මම කියලා." අද කියනවා ගල්කිස්සේ පල ලු... :oo:

    මාමිට තාම වැදිලද මංදා ඉන්නේ.. :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් 8ට විතර, කොලබ 6න් ගන්න වෙන්නේ මුඩුක්කුවක් තාමා අපට......................................

    කුජීත යෑ.. උඹටත් පොඩි එකෙක් ඉන්නව නේහ්. උඹත් ආස නැද්ද අර උපාසකයා වගේ දවසක් නිවාඩු දාලා වයිෆ්ටත් නිවාඩු දම්මගෙන මුවි එකක් බලන්න යන්න.. :baffled:

    උපාසකයා තමා දවසකටවත් බඩුව බන්.. :lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ චැට් එක මෙතෙන්ට ගේන්න සහ දාන්න බෑ.. :baffled:
    ඒක අපි දෙන්න ඒ විදියට කරගෙන යමු මාමේ..

    ඊයෙද පෙරේදද රෑ සිංහලෙන් ඇමතුවා "තෝ මට අහුවෙන්න ඩ්‍රයි සීසන් එකේ කොට්ටක් පැන්නොත් තොට ගහනවා මම කියලා." අද කියනවා ගල්කිස්සේ පල ලු... :oo:

    මාමිට තාම වැදිලද මංදා ඉන්නේ.. :oo:

    අය්යෝ.. හරීම සරලයි.:lol:
    මට අහු නොවෙන්න පැනපන්. :)මම රටෙත් නෑනෙ. ලේසියි!:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කවුද දැන් හෙළුවෙන් නිදියෑවයි කිව්වෙ? :eek:පෙන්නපන් බලන්න්න මම එහෙම කිව්වා? :eek:තෝ සමනලයට අමතරව ශෝ මෑන් කෙනෙක්. :lol:ඉතින් අනික් උනුත් තමුන් වගේ කියල හිතන්නේ.:cool: අර ලමය වැදුවට පස්සෙ ඔය තෝන්තු වෙච්චි ගතිය ඇරෙයි. :lol::lol::lol:එතකම් ගල්කිස්සෙ පල.:)
    :rofl:
     
    කුජීත යෑ.. උඹටත් පොඩි එකෙක් ඉන්නව නේහ්. උඹත් ආස නැද්ද අර උපාසකයා වගේ දවසක් නිවාඩු දාලා වයිෆ්ටත් නිවාඩු දම්මගෙන මුවි එකක් බලන්න යන්න.. :baffled:

    උපාසකයා තමා දවසකටවත් බඩුව බන්.. :lol:
    තොටත් තේරෙයි ලමයා ටිකක් ලොකු උනාම උබට ඔනේ වෙලාවට බොකක් වත් දාන්න පුලුවන්ද බෑරිද කියලා.....මදුශන්කයාගෙන් අහලා බලපන්කෝ ඔන්නම්
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ චැට් එක මෙතෙන්ට ගේන්න සහ දාන්න බෑ.. :baffled:
    ඒක අපි දෙන්න ඒ විදියට කරගෙන යමු මාමේ..

    ඊයෙද පෙරේදද රෑ සිංහලෙන් ඇමතුවා "තෝ මට අහුවෙන්න ඩ්‍රයි සීසන් එකේ කොට්ටක් පැන්නොත් තොට ගහනවා මම කියලා." අද කියනවා ගල්කිස්සේ පල ලු... :oo:

    මාමිට තාම වැදිලද මංදා ඉන්නේ.. :oo:

    :shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අය්යෝ.. හරීම සරලයි.:lol:
    මට අහු නොවෙන්න පැනපන්. :)මම රටෙත් නෑනෙ. ලේසියි!:lol::lol:

    මෝර මාමි රේඩාර් එක වගේ.. :baffled:

    ප.ලි.
    මම වයිෆ් වෙනුවෙන් 250% ක් කැප වෙලා ඉන්නේහ්. ට්‍රිප්/සෙටමෝල්/රාජකාරී ගමන් විතරක් නෙමෙයි ඉස්කෝලේ බිග් මැච් එක පවා කට් කරා..
    සෙට් උනේ මෝර මාමි ආපු දෙපාර විතරයි.
    ඒ ආවෙත් ගෙදර උන්දැගේ කෑම පවා ලේස්ති කරලා..
    ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තොටත් තේරෙයි ලමයා ටිකක් ලොකු උනාම උබට ඔනේ වෙලාවට බොකක් වත් දාන්න පුලුවන්ද බෑරිද කියලා.....මදුශන්කයාගෙන් අහලා බලපන්කෝ ඔන්නම්
    අපි බදින්නේ නැත්තේ ඒකනේ බන්:)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමි රේඩාර් එක වගේ.. :baffled:

    ප.ලි.
    මම වයිෆ් වෙනුවෙන් 250% ක් කැප වෙලා ඉන්නේහ්. ට්‍රිප්/සෙටමෝල්/රාජකාරී ගමන් විතරක් නෙමෙයි ඉස්කෝලේ බිග් මැච් එක පවා කට් කරා..
    සෙට් උනේ මෝර මාමි ආපු දෙපාර විතරයි.
    ඒ ආවෙත් ගෙදර උන්දැගේ කෑම පවා ලේස්ති කරලා..
    ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™

    තෝ ඒපාර සිරා ගත්තද? :sorry::rofl:
    .1 ට වඩා නම් දන්නව පුතෝ.
    :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඈත්ත බොල ...... එක පාරක් බලන්න ගිහින් මම ලිබර්ටි එක ඉස්සරහා පෑය ගානක් සක්මන් කලා බන්....අනිත් අය ෆිල්ම් එක බලලා එනකම්....

    :lol:
    චූටි දූ... :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි බදින්නේ නැත්තේ ඒකනේ බන්:)

    උඹ බැඳපං බං. උඹට අවුලක් වෙන්නේ නෑ. සමලිංගික විවාහයකින් ළමයි හදන්න බෑ නේහ්..
    ඌයි.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොටත් තේරෙයි ලමයා ටිකක් ලොකු උනාම උබට ඔනේ වෙලාවට බොකක් වත් දාන්න පුලුවන්ද බෑරිද කියලා.....මදුශන්කයාගෙන් අහලා බලපන්කෝ ඔන්නම්

    බොක දාන්න බැරි උනාට උපාසක මාමි අනිත් ඔක්කොම නම් නිවාඩු හරි දාලා කරගන්නවා නේහ්..:lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කුජීත යෑ.. උඹටත් පොඩි එකෙක් ඉන්නව නේහ්. උඹත් ආස නැද්ද අර උපාසකයා වගේ දවසක් නිවාඩු දාලා වයිෆ්ටත් නිවාඩු දම්මගෙන මුවි එකක් බලන්න යන්න.. :baffled:

    උපාසකයා තමා දවසකටවත් බඩුව බන්.. :lol:

    මු wife එක්කම ගිය කියලද sure ද මටනම් උපාසකයා විස්වාස නැ..................

    තොටත් තේරෙයි ලමයා ටිකක් ලොකු උනාම උබට ඔනේ වෙලාවට බොකක් වත් දාන්න පුලුවන්ද බෑරිද කියලා.....මදුශන්කයාගෙන් අහලා බලපන්කෝ ඔන්නම්

    සිරාවට wifeta බාත්රූම් යන්නත් නැ බන් පොඩි එකා ගිහින් දොරට ගගහා අඩනවා..................

    අපි බදින්නේ නැත්තේ ඒකනේ බන්:)

    සමනල්ලුන්ට බදින්න තාම නීති ගෙනාවේ නැ නේ, පොනිල් මාමි එකත් ගොඩ දාලා දුන්නහම උබටත් බැදගත්තහැකි:lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.