අද උදේ??
කොළඹ 06න් ගෙයක් ගනිං මාමේ..
ඔව් බන් 8ට විතර, කොලබ 6න් ගන්න වෙන්නේ මුඩුක්කුවක් තාමා අපට......................................
අද උදේ??
කොළඹ 06න් ගෙයක් ගනිං මාමේ..
මොන සෙට් ද බොල....දුවත් එක්ක මූවි එකක් බලන්න යන්න බෑරි නිසා නිවාඩු දාලා අපි දෙන්න ෆිල්ම් එකක් බෑලුවා බන්.... නෙදකින් උබලටත් කතාවක් හදන්න කිවුවොත් ඉතින්......![]()

කවුද දැන් හෙළුවෙන් නිදියෑවයි කිව්වෙ?පෙන්නපන් බලන්න්න මම එහෙම කිව්වා?
තෝ සමනලයට අමතරව ශෝ මෑන් කෙනෙක්.
ඉතින් අනික් උනුත් තමුන් වගේ කියල හිතන්නේ.
අර ලමය වැදුවට පස්සෙ ඔය තෝන්තු වෙච්චි ගතිය ඇරෙයි.
එතකම් ගල්කිස්සෙ පල.
![]()

ඔව් බන් 8ට විතර, කොලබ 6න් ගන්න වෙන්නේ මුඩුක්කුවක් තාමා අපට......................................

ඒ චැට් එක මෙතෙන්ට ගේන්න සහ දාන්න බෑ..
ඒක අපි දෙන්න ඒ විදියට කරගෙන යමු මාමේ..
ඊයෙද පෙරේදද රෑ සිංහලෙන් ඇමතුවා "තෝ මට අහුවෙන්න ඩ්‍රයි සීසන් එකේ කොට්ටක් පැන්නොත් තොට ගහනවා මම කියලා." අද කියනවා ගල්කිස්සේ පල ලු...
මාමිට තාම වැදිලද මංදා ඉන්නේ..![]()

මම රටෙත් නෑනෙ. ලේසියි!

ඈත්ත බොල ...... එක පාරක් බලන්න ගිහින් මම ලිබර්ටි එක ඉස්සරහා පෑය ගානක් සක්මන් කලා බන්....අනිත් අය ෆිල්ම් එක බලලා එනකම්....
හා!!!
කවුද දැන් හෙළුවෙන් නිදියෑවයි කිව්වෙ?පෙන්නපන් බලන්න්න මම එහෙම කිව්වා?
තෝ සමනලයට අමතරව ශෝ මෑන් කෙනෙක්.
ඉතින් අනික් උනුත් තමුන් වගේ කියල හිතන්නේ.
අර ලමය වැදුවට පස්සෙ ඔය තෝන්තු වෙච්චි ගතිය ඇරෙයි.
එතකම් ගල්කිස්සෙ පල.
![]()

සංකඩ පොලු ලෝන්නේ නෑ තෝ වගේ මම.
මම ලොන්නේ ළා කෝපීන විතරයි..

තොටත් තේරෙයි ලමයා ටිකක් ලොකු උනාම උබට ඔනේ වෙලාවට බොකක් වත් දාන්න පුලුවන්ද බෑරිද කියලා.....මදුශන්කයාගෙන් අහලා බලපන්කෝ ඔන්නම්කුජීත යෑ.. උඹටත් පොඩි එකෙක් ඉන්නව නේහ්. උඹත් ආස නැද්ද අර උපාසකයා වගේ දවසක් නිවාඩු දාලා වයිෆ්ටත් නිවාඩු දම්මගෙන මුවි එකක් බලන්න යන්න..
උපාසකයා තමා දවසකටවත් බඩුව බන්..![]()
ඒ චැට් එක මෙතෙන්ට ගේන්න සහ දාන්න බෑ..
ඒක අපි දෙන්න ඒ විදියට කරගෙන යමු මාමේ..
ඊයෙද පෙරේදද රෑ සිංහලෙන් ඇමතුවා "තෝ මට අහුවෙන්න ඩ්‍රයි සීසන් එකේ කොට්ටක් පැන්නොත් තොට ගහනවා මම කියලා." අද කියනවා ගල්කිස්සේ පල ලු...
මාමිට තාම වැදිලද මංදා ඉන්නේ..![]()

අය්යෝ.. හරීම සරලයි.
මට අහු නොවෙන්න පැනපන්.මම රටෙත් නෑනෙ. ලේසියි!
![]()

අපි බදින්නේ නැත්තේ ඒකනේ බන්තොටත් තේරෙයි ලමයා ටිකක් ලොකු උනාම උබට ඔනේ වෙලාවට බොකක් වත් දාන්න පුලුවන්ද බෑරිද කියලා.....මදුශන්කයාගෙන් අහලා බලපන්කෝ ඔන්නම්

මෝර මාමි රේඩාර් එක වගේ..
ප.ලි.
මම වයිෆ් වෙනුවෙන් 250% ක් කැප වෙලා ඉන්නේහ්. ට්‍රිප්/සෙටමෝල්/රාජකාරී ගමන් විතරක් නෙමෙයි ඉස්කෝලේ බිග් මැච් එක පවා කට් කරා..
සෙට් උනේ මෝර මාමි ආපු දෙපාර විතරයි.
ඒ ආවෙත් ගෙදර උන්දැගේ කෑම පවා ලේස්ති කරලා..
ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™

ඈත්ත බොල ...... එක පාරක් බලන්න ගිහින් මම ලිබර්ටි එක ඉස්සරහා පෑය ගානක් සක්මන් කලා බන්....අනිත් අය ෆිල්ම් එක බලලා එනකම්....

තෝ ඒපාර සිරා ගත්තද?
.1 ට වඩා නම් දන්නව පුතෝ.![]()

අපි බදින්නේ නැත්තේ ඒකනේ බන්![]()

තොටත් තේරෙයි ලමයා ටිකක් ලොකු උනාම උබට ඔනේ වෙලාවට බොකක් වත් දාන්න පුලුවන්ද බෑරිද කියලා.....මදුශන්කයාගෙන් අහලා බලපන්කෝ ඔන්නම්

කුජීත යෑ.. උඹටත් පොඩි එකෙක් ඉන්නව නේහ්. උඹත් ආස නැද්ද අර උපාසකයා වගේ දවසක් නිවාඩු දාලා වයිෆ්ටත් නිවාඩු දම්මගෙන මුවි එකක් බලන්න යන්න..
උපාසකයා තමා දවසකටවත් බඩුව බන්..![]()
තොටත් තේරෙයි ලමයා ටිකක් ලොකු උනාම උබට ඔනේ වෙලාවට බොකක් වත් දාන්න පුලුවන්ද බෑරිද කියලා.....මදුශන්කයාගෙන් අහලා බලපන්කෝ ඔන්නම්
අපි බදින්නේ නැත්තේ ඒකනේ බන්![]()

එහෙමද? ඒත් වෙනසීන් එකක් කියලා තමයි පෙරා හෑමෝටම කිය කියා යන්නේඅපි බදින්නේ නැත්තේ ඒකනේ බන්![]()