බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.
මු wife එක්කම ගිය කියලද sure ද මටනම් උපාසකයා විස්වාස නැ..................

සිරාවට wifeta බාත්රූම් යන්නත් නැ බන් පොඩි එකා ගිහින් දොරට ගගහා අඩනවා..................

සමනල්ලුන්ට බදින්න තාම නීති ගෙනාවේ නැ නේ, පොනිල් මාමි එකත් ගොඩ දාලා දුන්නහම උබටත් බැදගත්තහැකි:lol::lol::lol::lol::lol::lol:
යකෝ මෙච්චර අහින්සක මම.....අපි ඈල් වතුරත් නිමලයි බොන්නේ....
…ඔයෑයිලා මන් ගෑන දන්නේ දශම එකයි
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ බැඳපං බං. උඹට අවුලක් වෙන්නේ නෑ. සමලිංගික විවාහයකින් ළමයි හදන්න බෑ නේහ්..
    ඌයි.. :lol:
    පලයන් යන්න බන් උබනෙහ් දැන් සමනලයෙක් වෙලා තියෙන්නේ:frown:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    යකෝ මෙච්චර අහින්සක මම.....අපි ඈල් වතුරත් නිමලයි බොන්නේ....
    …ඔයෑයිලා මන් ගෑන දන්නේ දශම එකයි

    අනේ බෝගේ අහිංසක කම............................
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙමද? ඒත් වෙනසීන් එකක් කියලා තමයි පෙරා හෑමෝටම කිය කියා යන්නේ
    ඌ මානසික ආතල් එකක් ගන්නවා බන් අපිට සමනල්ලු කිය කිය...
    ඌ සමනල්ලු හොයනවා බන් උගේ වැඩ වලට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සමනල්ලුන්ට බදින්න තාම නීති ගෙනාවේ නැ නේ, පොනිල් මාමි එකත් ගොඩ දාලා දුන්නහම උබටත් බැදගත්තහැකි:lol::lol::lol::lol::lol::lol:
    අඩෝ උබත් එහෙමද හිතන්නේ...:(:growl:

    මෙ මන් උබට ඊයේ රෑ කෝල් එකක් ගත්තා උබ බිසී නෙහ්:)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩෝ උබත් එහෙමද හිතන්නේ...:(:growl:

    මෙ මන් උබට ඊයේ රෑ කෝල් එකක් ගත්තා උබ බිසී නෙහ්:)

    kiyata witharada, miss call alert ekak wath awe na ne?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මු wife එක්කම ගිය කියලද sure ද මටනම් උපාසකයා විස්වාස නැ..................

    සිරාවට wifeta බාත්රූම් යන්නත් නැ බන් පොඩි එකා ගිහින් දොරට ගගහා අඩනවා..................

    සමනල්ලුන්ට බදින්න තාම නීති ගෙනාවේ නැ නේ, පොනිල් මාමි එකත් ගොඩ දාලා දුන්නහම උබටත් බැදගත්තහැකි:lol::lol::lol::lol::lol::lol:

    උපාසක පොටෝ දාලා තිබුනේ නම් ගෙදර උන්දෑ එක්ක තමා..
    ඌයි... රංගු.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර සෙරෙප්පු ඩයල් එක හැංගිලා බලන් ඉන්නවා. ඊයේ දාපු ලිං වල ගැඹුරේ හැටියට සතියකට ගොඩ ඒමක් නෑ උට.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැන් මන් මොකාටටද රිප්ලයි කොරන්නේ.

    යාපනයේ සහ බීමේ සාරාංශය....
    උදේ ගියා බ්ලාහ් බ්ලාහ්.... හවස 4යි යාපනේ. එහෙ සයිට් බලල නවතිතින්න යන්න හදද්දී අපේ ලොක්ක නෙමෙඉ අනිත් ලොක්කගේ ලෝකේ සීන්. හොටෙල් බුකින් කැන්සල් කරලා යාපනේ රේල්වේ සයිට් ඔෆිස් චමරියට සෙට් වෙමු කියල. ප්ලේස් එකට ගියා ගේට්ටු දෙකම වහල. ඉස්සරහ කඩෙන් කතා කරලා සික්ක මල්ලි ගෙන්නගත්තා. වත්තට ගියා විතරයි පින පල දුන්න ( පවර් කට් ). මහා ලොකු DGM ගාව සයිට් ඔෆිස් එකේ උන්ගේ ෆෝන් නම්බර් නෑ. ඉතින් වටේ කතා කරලා ඔෆිස් එකේ යතුර හොයාගෙන ගෙට ගිහින් බලද්දී වතුර නෑ. කරන්ට් එනකන් ගිය විදිහටම :( රෑ 8.30ත වගේ යන්තන් නාගෙන එහෙම ලැස්ති වෙලා යාපනේ ලොක්කිගේ හබියට ලැබුන බෝතලේ අරන් ආව. ඊට පස්සේ කන්නයි බයිටුයි අරන් එන්න ආයේ රියදුරයි එහෙ එකෙකුයි යවල බොන්න සෙට් වෙද්දී 9.30 වගේ. ඔය අස්සේ කිබුල මාමිත් කෝල් කොර කොර උන්න. රෑ 9ට යාපනේ ඔය බයිට් ටිකෙන් ගොඩ ගිය එකත් ලොකු දෙයක් බොලව්. අපි බොස් ඉස්සරහ කලින් දීල තියෙන ටෝක්ස් නිසා 7අප් පාරක් විතරයි මම දැම්මේ.

    දැන් හරිය...... බෝතලේට රිද්දගෙන අඩනව..... අපිට රිදෙයි ඔව්වට
     
    රිදුනා නෙමෙයි මාමේ දුක හිතුනා...:lol:
    බොතලෙත් එකයි, බයිට් ටිකත් එකයි, උඹලෑ ගමනත් එකයි. නොදකිං...
    ඕකේ කොට නැද්ද බං?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රිදුනා නෙමෙයි මාමේ දුක හිතුනා...:lol:
    බොතලෙත් එකයි, බයිට් ටිකත් එකයි, උඹලෑ ගමනත් එකයි. නොදකිං...
    ඕකේ කොට නැද්ද බං?

    මම බෝතලේ අරන් එනන හිට්යේ ඌයි. කොහෙද අරූ ලොක්ක කොටේ බෝතලේ දුන්න එකාට දෙමු නේද කිව්වනේ. මම කට පුක පියන් හිටිය ඉතින්.
     
    Status
    Not open for further replies.