ඒවත් කෙරෙන්න ඕනෙනේ බන්බොක දාන්න බැරි උනාට උපාසක මාමි අනිත් ඔක්කොම නම් නිවාඩු හරි දාලා කරගන්නවා නේහ්..![]()

ඒවත් කෙරෙන්න ඕනෙනේ බන්බොක දාන්න බැරි උනාට උපාසක මාමි අනිත් ඔක්කොම නම් නිවාඩු හරි දාලා කරගන්නවා නේහ්..![]()

යකෝ මෙච්චර අහින්සක මම.....අපි ඈල් වතුරත් නිමලයි බොන්නේ....මු wife එක්කම ගිය කියලද sure ද මටනම් උපාසකයා විස්වාස නැ..................
සිරාවට wifeta බාත්රූම් යන්නත් නැ බන් පොඩි එකා ගිහින් දොරට ගගහා අඩනවා..................
සමනල්ලුන්ට බදින්න තාම නීති ගෙනාවේ නැ නේ, පොනිල් මාමි එකත් ගොඩ දාලා දුන්නහම උබටත් බැදගත්තහැකි![]()
පලයන් යන්න බන් උබනෙහ් දැන් සමනලයෙක් වෙලා තියෙන්නේඋඹ බැඳපං බං. උඹට අවුලක් වෙන්නේ නෑ. සමලිංගික විවාහයකින් ළමයි හදන්න බෑ නේහ්..
ඌයි..![]()

යකෝ මෙච්චර අහින්සක මම.....අපි ඈල් වතුරත් නිමලයි බොන්නේ....
…ඔයෑයිලා මන් ගෑන දන්නේ දශම එකයි
ඌ මානසික ආතල් එකක් ගන්නවා බන් අපිට සමනල්ලු කිය කිය...එහෙමද? ඒත් වෙනසීන් එකක් කියලා තමයි පෙරා හෑමෝටම කිය කියා යන්නේ
අහින්සක අන්ගුලිමාල වෙයි හොදේ.....අනේ බෝගේ අහිංසක කම............................
අඩෝ උබත් එහෙමද හිතන්නේ...සමනල්ලුන්ට බදින්න තාම නීති ගෙනාවේ නැ නේ, පොනිල් මාමි එකත් ගොඩ දාලා දුන්නහම උබටත් බැදගත්තහැකි![]()



අඩෝ උබත් එහෙමද හිතන්නේ...
මෙ මන් උබට ඊයේ රෑ කෝල් එකක් ගත්තා උබ බිසී නෙහ්![]()
මු wife එක්කම ගිය කියලද sure ද මටනම් උපාසකයා විස්වාස නැ..................
සිරාවට wifeta බාත්රූම් යන්නත් නැ බන් පොඩි එකා ගිහින් දොරට ගගහා අඩනවා..................
සමනල්ලුන්ට බදින්න තාම නීති ගෙනාවේ නැ නේ, පොනිල් මාමි එකත් ගොඩ දාලා දුන්නහම උබටත් බැදගත්තහැකි![]()

ගත්තා බන් බිසී කියල වැටුනා අපහු ගන්න බැරි උනා මැච් එක බැලුවාkiyata witharada, miss call alert ekak wath awe na ne?

රෑ 8.30ත වගේ යන්තන් නාගෙන එහෙම ලැස්ති වෙලා යාපනේ ලොක්කිගේ හබියට ලැබුන බෝතලේ අරන් ආව. ඊට පස්සේ කන්නයි බයිටුයි අරන් එන්න ආයේ රියදුරයි එහෙ එකෙකුයි යවල බොන්න සෙට් වෙද්දී 9.30 වගේ. ඔය අස්සේ කිබුල මාමිත් කෝල් කොර කොර උන්න. රෑ 9ට යාපනේ ඔය බයිට් ටිකෙන් ගොඩ ගිය එකත් ලොකු දෙයක් බොලව්. අපි බොස් ඉස්සරහ කලින් දීල තියෙන ටෝක්ස් නිසා 7අප් පාරක් විතරයි මම දැම්මේ. දැන් මන් මොකාටටද රිප්ලයි කොරන්නේ.
යාපනයේ සහ බීමේ සාරාංශය....
උදේ ගියා බ්ලාහ් බ්ලාහ්.... හවස 4යි යාපනේ. එහෙ සයිට් බලල නවතිතින්න යන්න හදද්දී අපේ ලොක්ක නෙමෙඉ අනිත් ලොක්කගේ ලෝකේ සීන්. හොටෙල් බුකින් කැන්සල් කරලා යාපනේ රේල්වේ සයිට් ඔෆිස් චමරියට සෙට් වෙමු කියල. ප්ලේස් එකට ගියා ගේට්ටු දෙකම වහල. ඉස්සරහ කඩෙන් කතා කරලා සික්ක මල්ලි ගෙන්නගත්තා. වත්තට ගියා විතරයි පින පල දුන්න ( පවර් කට් ). මහා ලොකු DGM ගාව සයිට් ඔෆිස් එකේ උන්ගේ ෆෝන් නම්බර් නෑ. ඉතින් වටේ කතා කරලා ඔෆිස් එකේ යතුර හොයාගෙන ගෙට ගිහින් බලද්දී වතුර නෑ. කරන්ට් එනකන් ගිය විදිහටමරෑ 8.30ත වගේ යන්තන් නාගෙන එහෙම ලැස්ති වෙලා යාපනේ ලොක්කිගේ හබියට ලැබුන බෝතලේ අරන් ආව. ඊට පස්සේ කන්නයි බයිටුයි අරන් එන්න ආයේ රියදුරයි එහෙ එකෙකුයි යවල බොන්න සෙට් වෙද්දී 9.30 වගේ. ඔය අස්සේ කිබුල මාමිත් කෝල් කොර කොර උන්න. රෑ 9ට යාපනේ ඔය බයිට් ටිකෙන් ගොඩ ගිය එකත් ලොකු දෙයක් බොලව්. අපි බොස් ඉස්සරහ කලින් දීල තියෙන ටෝක්ස් නිසා 7අප් පාරක් විතරයි මම දැම්මේ.
දැන් හරිය...... බෝතලේට රිද්දගෙන අඩනව..... අපිට රිදෙයි ඔව්වට

රිදුනා නෙමෙයි මාමේ දුක හිතුනා...
බොතලෙත් එකයි, බයිට් ටිකත් එකයි, උඹලෑ ගමනත් එකයි. නොදකිං...
ඕකේ කොට නැද්ද බං?