බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම බෝතලේ අරන් එනන හිට්යේ ඌයි. කොහෙද අරූ ලොක්ක කොටේ බෝතලේ දුන්න එකාට දෙමු නේද කිව්වනේ. මම කට පුක පියන් හිටිය ඉතින්.

    ඕකෙන් උගුරක්වත් බීවේ නැද්ද උඹ? :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න් තව මහ කුපාඩියෙක් දැන් මෙතන පොස්ට් එකක් දාවි ඇවිල්ලා. හොරෙන් බලන් ඉන්නේහ්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    breakingnews.jpg


    අපි හැමෝගෙම දත් හිතේ හැටියට ගලවා දමන දත් මාමිගෙ දතක් ගලවා ඇත.
    විස්ථර ලද සැනින්..

    රැඳී සිටින්න..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න් තව මහ කුපාඩියෙක් දැන් මෙතන පොස්ට් එකක් දාවි ඇවිල්ලා. හොරෙන් බලන් ඉන්නේහ්.

    මොකද්ද ඕයි මේක කොලු කාරයින්ගේ ත්‍රෙඩ් එකක් වෙලාද ? :baffled::oo:

    :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්ද අනුන් බීපුවගෙ පොටෝ දාල ඉල්ලන් කනවා. කුජීතයි නුවෝ. අඩුගානෙ මෝරාසිටියෙ නම තියහන්කො බොල.

    මූව රැග් කරන්න සෙට් වෙලා නැද්ද? :rofl:
     
    Status
    Not open for further replies.