මම බෝතලේ අරන් එනන හිට්යේ ඌයි. කොහෙද අරූ ලොක්ක කොටේ බෝතලේ දුන්න එකාට දෙමු නේද කිව්වනේ. මම කට පුක පියන් හිටිය ඉතින්.
ඕකෙන් උගුරක්වත් බීවේ නැද්ද උඹ?

මම බෝතලේ අරන් එනන හිට්යේ ඌයි. කොහෙද අරූ ලොක්ක කොටේ බෝතලේ දුන්න එකාට දෙමු නේද කිව්වනේ. මම කට පුක පියන් හිටිය ඉතින්.

ඕකෙන් උගුරක්වත් බීවේ නැද්ද උඹ?![]()
ne ban, mata eda set wenna onakamak thibbe ne.
මම මොකුත් කිවුවෙත් නෑ..ඔයා හිතපු දේවල් සහෝපොලු කීවේ ඔයා හපන ඒවා නෙමෙයි. ලී පොලු.

පොල්ලක් අරන් ගහපං!!
තැනේ හැටියට ඇනේ ගහන්න ඕන.

ඔන්න් තව මහ කුපාඩියෙක් දැන් මෙතන පොස්ට් එකක් දාවි ඇවිල්ලා. හොරෙන් බලන් ඉන්නේහ්.
මොකද්ද ඕයි මේක කොලු කාරයින්ගේ ත්රෙඩ් එකක් වෙලාද ?![]()

අනේ මන්ද අනුන් බීපුවගෙ පොටෝ දාල ඉල්ලන් කනවා. කුජීතයි නුවෝ. අඩුගානෙ මෝරාසිටියෙ නම තියහන්කො බොල.