බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    breakingnews.jpg

    අපි හැමෝගෙම දත් හිතේ හැටියට ගලවා දමන දත් මාමිගෙ දතක් ගලවා ඇත.
    විස්ථර ලද සැනින්..

    රැඳී සිටින්න..

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි රැග් කරන්නෙ නෑ මල්ලි. මෝරා රැග් නෑ. මම දැඩි සේ රැගට විරුද්ධයි !:yes:

    ඕකාම නිසා හොඳා.. මම උට කියන කථා වලට මම ඌව ලිඳේ දාන හැටියට වෙන එකෙක් නම්...:rofl:
    ඌ මගේ සහෝදරයා වගේ එකා නිසා හොඳා... ;);)
    නාකි සෙරෙප්පුවා!!!
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    රැග් නෑ වාත වාත .......

    එකනම් පොඩ්ඩක් ෆන්....

    මන් දවස් දෙකක් පොඩ්ඩක් සැට් උනා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕකාම නිසා හොඳා.. මම උට කියන කථා වලට මම ඌව ලිඳේ දාන හැටියට වෙන එකෙක් නම්...:rofl:
    ඌ මගේ සහෝදරයා වගේ එකා නිසා හොඳා... ;);)
    නාකි සෙරෙප්පුවා!!!

    හා ඇත්තද.....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රැඳී සිටින්න.. විස්ථර ලද සැනින්..

    මම හිතුව ඔය ටික වෙයි කියල හිලෙන් බලන්න ගියාම.:P
    ඕකා තනියම ගලෝගෙනද? එහෙව් එකා.:yes: නැත්තම් ලමිස්සිට කියල ගලවගෙනද?:eek:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අනේ මන්ද අනුන් බීපුවගෙ පොටෝ දාල ඉල්ලන් කනවා. කුජීතයි නුවෝ. අඩුගානෙ මෝරාසිටියෙ නම තියහන්කො බොල.

    ඉන්නකන් බීර බෝතල් 3යි ගහල තියෙන්නේ. 2012 වගේ ඉදන් තමයි සැර ජාති ගන්නේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම හිතුව ඔය ටික වෙයි කියල හිලෙන් බලන්න ගියාම.:P
    ඕකා තනියම ගලෝගෙනද? එහෙව් එකා.:yes: නැත්තම් ලමිස්සිට කියල ගලවගෙනද?:eek:

    අලුත් ලමිස්සිට කියල ගලවගන්න යන්න ඇති
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාලඹේ "මචං" හී අධිපති ගරු දත් කිඹුලා මැතිතුමාගේ පුරස්චාර්වක දතක් අද උදෑසන හදීසියේ දන්තමූලජ අස්ථිය පිටින්ම ගලවාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්ථා වෙනවා. මේ පැහැරගැනීමෙන් එතුමාගේ හක්ක බේරි ඇත්තේ අනූනවයෙන්. සිද්ධිය වූ ස්ථානයට පැමිනි අතුරුගිරිය පොලිසිය මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා. මේ පිලිබඳව ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම ලැබි තිබෙන බවයි සඳහන් වන්නේ. මෙය පලි ගැනීමක් ලෙස පොලීසිය සැක කරනවා. සිද්ධිය සම්බන්ධව එම ස්ථානයේ සේවය කල 20 හැවිරිදි "ඉටිකිරිස්" තරුණියක් සොයා පොලීසිය පරික්ෂන ආරම්භ කර තිබෙනවා. සිද්ධියෙන් පසු ඇය පලා ගොස් ඇතැයි තොරතුරු වාර්ථා වනවා. දත් කිඹුලා මහත ඇයට නිතරම දත් පෙන්වා විරිත්තීමට යාමේ ප්‍රථිපලයක් ලෙස මේ අපරාධය සිද්ධ වෙන්නට ඇතැයි පොලීසිය සැක පහල කරනවා.

    සිද්ධිය වාර්ථා කිරීමට් ගිය අප කොල්ලුපිටිය වාර්ථාකරුට දත් කිඹුලා මහතා "උඹට කන්න දෙන්නේ නෑ. කොත්තුත් නෑ, බාබකියුත් නෑ, බ්ලැක් බකාර්ඩිත් නෑ" ලෙස තර්ජනය කර තිබෙනවා.
    සත්‍ය ඇති සැටියෙන් වාර්ථාකරන මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම අපි පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා.

    තීරණය ඔබ අතේ™
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හිතුව ඔය ටික වෙයි කියල හිලෙන් බලන්න ගියාම.:P
    ඕකා තනියම ගලෝගෙනද? එහෙව් එකා.:yes: නැත්තම් ලමිස්සිට කියල ගලවගෙනද?:eek:

    තග දැම්මා බ්‍රෝ.. :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව ටිකකින් ඇවිල්ලා ස්ටේජ් එකක් ගහලා ඒක උඩින් මේසයක් තියලා මේසෙට උඩින් තව බංකුවකුත් තියලා බංකුව උඩ නැගලම මට අමතාවි..
    මාරු උනා නම් ඇඟට ගුණයි..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාලඹේ "මචං" හී අධිපති ගරු දත් කිඹුලා මැතිතුමාගේ පුරස්චාර්වක දතක් අද උදෑසන හදීසියේ දන්තමූලජ අස්ථිය පිටින්ම ගලවාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්ථා වෙනවා. මේ පැහැරගැනීමෙන් එතුමාගේ හක්ක බේරි ඇත්තේ අනූනවයෙන්. සිද්ධිය වූ ස්ථානයට පැමිනි අතුරුගිරිය පොලිසිය මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා. මේ පිලිබඳව ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම ලැබි තිබෙන බවයි සඳහන් වන්නේ. මෙය පලි ගැනීමක් ලෙස පොලීසිය සැක කරනවා. සිද්ධිය සම්බන්ධව එම ස්ථානයේ සේවය කල 20 හැවිරිදි "ඉටිකිරිස්" තරුණියක් සොයා පොලීසිය පරික්ෂන ආරම්භ කර තිබෙනවා. සිද්ධියෙන් පසු ඇය පලා ගොස් ඇතැයි තොරතුරු වාර්ථා වනවා. දත් කිඹුලා මහත ඇයට නිතරම දත් පෙන්වා විරිත්තීමට යාමේ ප්‍රථිපලයක් ලෙස මේ අපරාධය සිද්ධ වෙන්නට ඇතැයි පොලීසිය සැක පහල කරනවා.

    සිද්ධිය වාර්ථා කිරීමට් ගිය අප කොල්ලුපිටිය වාර්ථාකරුට දත් කිඹුලා මහතා "උඹට කන්න දෙන්නේ නෑ. කොත්තුත් නෑ, බාබකියුත් නෑ, බ්ලැක් බකාර්ඩිත් නෑ" ලෙස තර්ජනය කර තිබෙනවා.
    සත්‍ය ඇති සැටියෙන් වාර්ථාකරන මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම අපි පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා.

    තීරණය ඔබ අතේ™

    මගේ ක්ලිනික් එකේ මට කල නොහැක්කක් නොමැතTM කියා සිතීමේ ප්‍රතිඵල තමා මේ.
     
    aho bedayaki....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    අනිවාර්යෙන් කිබුලා ඔය ඕකේ ඉන්න ඉටිකිරිස් කෑල්ලගේ හිලෙන් බලන්න යන්න ඇති...කෙල්ලට මල පැනල උගේ දතක් ගලවලා..අපිටත් ඒ පැත්තේ එන්න එපා කිවුවේ ඒක තමයි....:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවාර්යෙන් කිබුලා ඔය ඕකේ ඉන්න ඉටිකිරිස් කෑල්ලගේ හිලෙන් බලන්න යන්න ඇති...කෙල්ලට මල පැනල උගේ දතක් ගලවලා..අපිටත් ඒ පැත්තේ එන්න එපා කිවුවේ ඒක තමයි....:rolleyes:

    කුප්ප කතා කියන්න එපා සහෝ.. මොනාද මේ කියන කථා? හිලෙන් බලන්න යන්නේ මොකටද? ඌට ඕනෙ නම් උඹලා වගේ වැඳ වැද, සිඹ සිඹ, නලව නලව, වද වද ඉන්නේ නෑ.

    අනිත් එක මාධ්‍ය වාර්ථාවට පටහැනි දෙයක් සහෝ කොහොමද දැක්කා වගේ කියන්නේ. සහෝට විරුද්ධව අපහස නඩුවක් දාන්න පුළුවන් කිඹුල් මැතිතුමාට.

    ඔයයිල කිඹුල ගැන දන්නේ දසම 1යි™
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කවුද ඕයි මගේ දතක් ගැලෙව්ව කියල කිව්වේ?????-දත් කිඹුළා මහතා

    කොල්ලුපිටිය වාර්තාකරු කසල තේ ගොට්ටා නැට්ට දිගටම ගොම ගාගෙන ඇති සැටියක් පෙන්වන අතර, ජනමාධ්‍යෙව්දය ජඩ මාධ්‍යෙව්දයක් බවට පෙරලා ගෙන මාධ්‍යය පමණක් නොව සිය ගුදය ද මෙසේ ගණිකා වෘත්තියේ යෙදවීම බහුතර ජනතාව වන අප දැඩ් පිළිකුලින් යුතුව හෙලා දකිනවා.
    ස්වකීය තරුණ අවධියේ දී යම් ඉටිකිරිස් තරුනියක් අදාල වර්තාකරුගේ දත් පමණක් නොව සැට් එකද ගැලවීමේ වේදනාත්මක සංවත්සරය යෙදෙන අද දින මෙසේ තමාට වූ හදිය පරාරෝපණය කොට ජනමාදය ඔස්සේ වාර්තාකිරීම සම්බන්ධව අදාල සකල තේ ගොට්ටා නමැති වාර්තාකරුට විර්ද්ධව ස්වකීය කීර්තියට හානි කිරීම වෙනුවෙන් රුපිලය් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට දැනටමත් කටයුතු කරමින් පවතින අතර, ඔහුට හිමි බාබකිව්,බකාඩි,චීස් කොත්තු ආදී අනාගත සියලු ම වරප්‍රසාද ද අහිමි කිරීමට දැනටමත් කටයුතු කොට ඇති බව ද දන්වනු ලබනවා..........
     
    Status
    Not open for further replies.