මූව රැග් කරන්න සෙට් වෙලා නැද්ද?![]()
අපි රැග් කරන්නෙ නෑ මල්ලි. මෝරා රැග් නෑ. මම දැඩි සේ රැගට විරුද්ධයි !

මූව රැග් කරන්න සෙට් වෙලා නැද්ද?![]()

![]()
අපි හැමෝගෙම දත් හිතේ හැටියට ගලවා දමන දත් මාමිගෙ දතක් ගලවා ඇත.
විස්ථර ලද සැනින්..
රැඳී සිටින්න..

අපි රැග් කරන්නෙ නෑ මල්ලි. මෝරා රැග් නෑ. මම දැඩි සේ රැගට විරුද්ධයි !![]()

ඕකාම නිසා හොඳා.. මම උට කියන කථා වලට මම ඌව ලිඳේ දාන හැටියට වෙන එකෙක් නම්...
ඌ මගේ සහෝදරයා වගේ එකා නිසා හොඳා...
නාකි සෙරෙප්පුවා!!!
රැඳී සිටින්න.. විස්ථර ලද සැනින්..

නැත්තම් ලමිස්සිට කියල ගලවගෙනද?
අනේ මන්ද අනුන් බීපුවගෙ පොටෝ දාල ඉල්ලන් කනවා. කුජීතයි නුවෝ. අඩුගානෙ මෝරාසිටියෙ නම තියහන්කො බොල.
මම හිතුව ඔය ටික වෙයි කියල හිලෙන් බලන්න ගියාම.
ඕකා තනියම ගලෝගෙනද? එහෙව් එකා.නැත්තම් ලමිස්සිට කියල ගලවගෙනද?

මාලඹේ "මචං" හී අධිපති ගරු දත් කිඹුලා මැතිතුමාගේ පුරස්චාර්වක දතක් අද උදෑසන හදීසියේ දන්තමූලජ අස්ථිය පිටින්ම ගලවාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්ථා වෙනවා. මේ පැහැරගැනීමෙන් එතුමාගේ හක්ක බේරි ඇත්තේ අනූනවයෙන්. සිද්ධිය වූ ස්ථානයට පැමිනි අතුරුගිරිය පොලිසිය මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා. මේ පිලිබඳව ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම ලැබි තිබෙන බවයි සඳහන් වන්නේ. මෙය පලි ගැනීමක් ලෙස පොලීසිය සැක කරනවා. සිද්ධිය සම්බන්ධව එම ස්ථානයේ සේවය කල 20 හැවිරිදි "ඉටිකිරිස්" තරුණියක් සොයා පොලීසිය පරික්ෂන ආරම්භ කර තිබෙනවා. සිද්ධියෙන් පසු ඇය පලා ගොස් ඇතැයි තොරතුරු වාර්ථා වනවා. දත් කිඹුලා මහත ඇයට නිතරම දත් පෙන්වා විරිත්තීමට යාමේ ප්‍රථිපලයක් ලෙස මේ අපරාධය සිද්ධ වෙන්නට ඇතැයි පොලීසිය සැක පහල කරනවා.
සිද්ධිය වාර්ථා කිරීමට් ගිය අප කොල්ලුපිටිය වාර්ථාකරුට දත් කිඹුලා මහතා "උඹට කන්න දෙන්නේ නෑ. කොත්තුත් නෑ, බාබකියුත් නෑ, බ්ලැක් බකාර්ඩිත් නෑ" ලෙස තර්ජනය කර තිබෙනවා.
සත්‍ය ඇති සැටියෙන් වාර්ථාකරන මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම අපි පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා.
තීරණය ඔබ අතේ™
මගේ ක්ලිනික් එකේ මට කල නොහැක්කක් නොමැතTMකියා සිතීමේ ප්‍රතිඵල තමා මේ.

අනිවාර්යෙන් කිබුලා ඔය ඕකේ ඉන්න ඉටිකිරිස් කෑල්ලගේ හිලෙන් බලන්න යන්න ඇති...කෙල්ලට මල පැනල උගේ දතක් ගලවලා..අපිටත් ඒ පැත්තේ එන්න එපා කිවුවේ ඒක තමයි....මාලඹේ "මචං" හී අධිපති ගරු දත් කිඹුලා මැතිතුමාගේ පුරස්චාර්වක දතක් අද උදෑසන හදීසියේ දන්තමූලජ අස්ථිය පිටින්ම ගලවාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්ථා වෙනවා. මේ පැහැරගැනීමෙන් එතුමාගේ හක්ක බේරි ඇත්තේ අනූනවයෙන්. සිද්ධිය වූ ස්ථානයට පැමිනි අතුරුගිරිය පොලිසිය මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා. මේ පිලිබඳව ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම ලැබි තිබෙන බවයි සඳහන් වන්නේ. මෙය පලි ගැනීමක් ලෙස පොලීසිය සැක කරනවා. සිද්ධිය සම්බන්ධව එම ස්ථානයේ සේවය කල 20 හැවිරිදි "ඉටිකිරිස්" තරුණියක් සොයා පොලීසිය පරික්ෂන ආරම්භ කර තිබෙනවා. සිද්ධියෙන් පසු ඇය පලා ගොස් ඇතැයි තොරතුරු වාර්ථා වනවා. දත් කිඹුලා මහත ඇයට නිතරම දත් පෙන්වා විරිත්තීමට යාමේ ප්‍රථිපලයක් ලෙස මේ අපරාධය සිද්ධ වෙන්නට ඇතැයි පොලීසිය සැක පහල කරනවා.
සිද්ධිය වාර්ථා කිරීමට් ගිය අප කොල්ලුපිටිය වාර්ථාකරුට දත් කිඹුලා මහතා "උඹට කන්න දෙන්නේ නෑ. කොත්තුත් නෑ, බාබකියුත් නෑ, බ්ලැක් බකාර්ඩිත් නෑ" ලෙස තර්ජනය කර තිබෙනවා.
සත්‍ය ඇති සැටියෙන් වාර්ථාකරන මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම අපි පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා.
තීරණය ඔබ අතේ™

අනිවාර්යෙන් කිබුලා ඔය ඕකේ ඉන්න ඉටිකිරිස් කෑල්ලගේ හිලෙන් බලන්න යන්න ඇති...කෙල්ලට මල පැනල උගේ දතක් ගලවලා..අපිටත් ඒ පැත්තේ එන්න එපා කිවුවේ ඒක තමයි....![]()