sira bn blhn oya ewill inna senagath photoshop hodin bln kota penawa.
බයියන්ගේ ෆොටෝෂොප් මගඩිය හෙලිවේ.
ඊයේ හයිඩ් පාර්ක් පිටියේ පැවති රැලියට පැමිණි සිටි අතේ ඇගලි ප්රමාණයට සමාන බයියන්ගේ සඛයාව ෆොටොෂොප් අධාරයෙන් අති විශාල ප්රමාණයක් බව දැක්වීමට තුම්මුල්ලේ විමලේ, ගෙම්බන්පිල ඇතුලු ඒකාබද්ධ අනාථ මන්ත්රීවරුන් උත්සහ කරන බව රන්ජන් රාමනායක මැතිදුන් සමග යුගයේ ගවේශණාත්මක මාධ්යවේදී හිතේශ් ඩි මෙල් අණාවරනය කරගනී.
බයියන් විසින් කූඨ ලෙස එඩිට් කරන ලද ජායාරූපයක රතු තොප්පියක් පැළදගත් මිනිසකු තැන් දෙකක සිටි ආකාරය රන්ජන් මැතිදුන්ගේ උකුසු ඇස්වලට හසු වුනි. මෙහි ඇති ජායාරූපය හොදින් නිරීක්ශණය කරන්න. එකම මිනෙසෙකු නොවේද මෙලෙස තැන් දෙකක සිටින්නේ?
මා විසින් කරන ලද ගවේශණයට අනුව ඇත්ත වශයෙන්ම සහභාගී වී ඇත්තේ 500කටත් අඩු බයියන් පිරිසකි. ෆොටෝ එඩිට් කරමින් ලක්ශ ගාණක් පැමිණි බව පෙන්වීමට තුම්මුල්ලේ විමලේ, ගෙම්බන්පිල ඇතුල බයියන් උත්සහ කරයි.
https://mobile.facebook.com/slbodun...539201436396086/1571257093190520/?type=3&p=70