Mahindage රැළිය

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
Thawa tikak loku thanak thora ganna thibbe
paw ara pare hitan inna minissu
wahana ena kota ayin wenna giyama karadarai ne eyalata
anika loku screen tikak danna thibbe kattiyata atha idhan balanna
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    1610072_1674671419450567_1459766011683829614_n.jpg
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    sira bn blhn oya ewill inna senagath photoshop hodin bln kota penawa.:cool:
    12115629_1571257093190520_639244626331224452_n.jpg
    බයියන්ගේ ෆොටෝෂොප් මගඩිය හෙලිවේ.
    ඊයේ හයිඩ් පාර්ක් පිටියේ පැවති රැලියට පැමිණි සිටි අතේ ඇගලි ප්රමාණයට සමාන බයියන්ගේ සඛයාව ෆොටොෂොප් අධාරයෙන් අති විශාල ප්රමාණයක් බව දැක්වීමට තුම්මුල්ලේ විමලේ, ගෙම්බන්පිල ඇතුලු ඒකාබද්ධ අනාථ මන්ත්රීවරුන් උත්සහ කරන බව රන්ජන් රාමනායක මැතිදුන් සමග යුගයේ ගවේශණාත්මක මාධ්යවේදී හිතේශ් ඩි මෙල් අණාවරනය කරගනී.
    බයියන් විසින් කූඨ ලෙස එඩිට් කරන ලද ජායාරූපයක රතු තොප්පියක් පැළදගත් මිනිසකු තැන් දෙකක සිටි ආකාරය රන්ජන් මැතිදුන්ගේ උකුසු ඇස්වලට හසු වුනි. මෙහි ඇති ජායාරූපය හොදින් නිරීක්ශණය කරන්න. එකම මිනෙසෙකු නොවේද මෙලෙස තැන් දෙකක සිටින්නේ?
    මා විසින් කරන ලද ගවේශණයට අනුව ඇත්ත වශයෙන්ම සහභාගී වී ඇත්තේ 500කටත් අඩු බයියන් පිරිසකි. ෆොටෝ එඩිට් කරමින් ලක්ශ ගාණක් පැමිණි බව පෙන්වීමට තුම්මුල්ලේ විමලේ, ගෙම්බන්පිල ඇතුල බයියන් උත්සහ කරයි. https://mobile.facebook.com/slbodun...539201436396086/1571257093190520/?type=3&p=70
     
    • Like
    Reactions: sulochanagamage1234