මචන් සිංහලු,
අද මගේ උපන්දිනේ,
මේ දැන් ලැබුවේ.
අදට අවරුදු 24 කට කලින් තමා මම පලවෙනි පාරට උපන් ඇදුමෙන් අඬල තීන්නේ

2014 එළකිරි අවට මොකෝ, මේ පර තමා පලවෙනි පාරට උඹලත් එක්ක උපන්දිනේ සමරන්නේ
ඔන්න cake එකක් තිනවා කට්ටියක් එක්ක බෙදාගෙන කන්නල තින්නේ.
අව්රුදු 24ක් මාව උස්මහත් කරපු අම්මටයි තාත්තටයි බොහොම පිං

විශේෂයෙන් ම මතක් කරන්න ඕන අපේ ඩැම අයියව.
එලකිරියට ආපු මුල් කාලේ ඉඳන්ම එවපු උපන්දින සුබපැතුම් වලට ස්තුති.

Last edited:
...මාත් තව ටික දවසකින් 25 ලබනවා 
එල එල.