කොහොමද බන් මේකට සෙට් වෙන්නේ? අපි කොච්චර ප්රමානයක් ගන්න ඕනද?
. agar එකේ profit එන්නේ කොහොමද අවරුදු කියකින් ද බන් 
දන්නෝ දනිති කියන තරම් profit නැහැ කාලයක් යද්දී(රඹුටන් ) , එත් shape bank වල දානවට වඩා. agar එකේ profit එන්නේ කොහොමද අවරුදු කියකින් ද බන්
ara photo wala dj gamaya kiyala namak thubune nane.
colombo walata estate plantation eka koheda thiyenne?
ඒ උනාට බන් රබුටන් දැන් 8 වෙනි පාරටත් අස්වැන්න අරගෙන චෙක් ගෙදරට යවලත් ඉවරයි .
අගවුඩ් එකේ ප්රොෆිට් එන්නේ අවුරුදු 8 කින් මචන්

වත්තල බන්
mang Sadaharithata join une Roomy kiyala Galle wala inna ekekge maargayen, miniha assistant manager da koheda branch ekaka, uba adhuranavada ??

Rumi kiyanne dan Bullet ekak machan ...... pora wadda ban ...... porage wada hoda nisa thama ikmanata Promotion eka set une![]()
oh
minihava wishvasa karala thamai mang join une

පරිසර හිතකාමී ආයෝජනයක්![]()

machan danata thiyena honda labayak ganna puluwan eka mokakda?
ketikaleena ho digu kaleena.