ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    නුවන් කුලසේකර
    රංගන හේරත්
    දුෂ්මන්ත චමීර.......

    මුන් තුන් දෙනා මැච් එක බේරුවේ නැත්නම් ටටා බායි සිරි ලංකා තමයි

    :rolleyes::frown::frown::frown::frown::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සොහොන;19885183 said:
    අර වුල්වරින්ගේ ෆුඩ් බෝල් ත්‍රෙඩ් එක තියෙන්නේ පල පල එකට මේ ක්‍රිකට් ත්‍රෙඩ් එක :P

    api set wela wena team ekakata support karamuda ehenum :nerd::nerd:
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    අනික බලපන් සාමිගේ කැප්ටන් කම..උ බද්රිගේ ඕවර 04 දානවා විකට් ගන්න...අපේ මැතිස් හිටියා නම් ඕවර් දෙකයි උපරිම දාන්නේ :rofl::rofl:

    16,18 ඕවර දෙක දාන්න උ තියා ගන්නවා :P:P

    Loweth
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එදාත් මෙහෙම වැරදිලා හරි ඩිලා out උනා නම් ඇෆ්ගනිස්තනේටත් පරදිනවා....:rofl:

    සිරාවටම බන්..එදා දිනලා දුන්න ටෝක් මට මැවිලා පේනවා :lol::lol: :rofl::rofl::rofl:

    මන් සෙමි යන ටීම් 04ත ලංකාවේ දැම්මේ බනින නිසා බන් අනිත් අය :dull::dull: :baffled::baffled:

    අවුලක් නැහැ NZ,Ind සෙමි එන නිසා මගේ එළකිරි එකව්න්ට් එක බේරී :rofl::rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    12803107_1186368011388466_2679397501931023787_n.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එකට ඉටින් මුලින් අනිත් රටවල් වලට එල්ලේ උගන්නල ඉන්න එපයි...:lol:

    ow cricket ball ekata ohoma gahanawa num elleta dammama gale ehema gahai unta wata 4 k 5k eka para duwaganna ..eka hinda eka hari yanne na :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Kiyala wedak ne ban. Kapugedara cricket gahanne 2006 wage indala neda? Dan aurudu 10k wenawa. Hitapu thanamai :lol::lol::lol:

    සිරාවටම බන්..උ තියන් ඉන්නේ 6 ගහන්නලු :lol::lol::lol::lol:

    එත් උ 06ක් ගහන්නෙත් මැච් 10කත සැරයක්..

    අනික කැපුවට පීඩනයක් ආවම ගහන්න අමාරුයි..චන්දිමාල් උනත් එහෙමයි,අද පෙන්නේ නැද්ද දිව්වා දිව්ල්ල :rofl::rofl: